45 වන කොටස

7K 1.1K 481
                                    

චුට්ටන් හරිද       ...

යෝ.....හ් .....ඔයා බය නැතුව ඔය ඉනිමග අතාරින්ඩ අනේ .. 

අනේ මේ නිකන් ඉදින් ඉනිමග අතාරින්න කියන්නෙ  නිකන් හරි කකුලක් හරි ලෙස්සලා  උඹට බැලන්ස් නැති වෙලා වැටුනොත්  ඇට ගේන්ඩ වෙයි......

මම උන්නෙ ලී ඉනිමග අල්ලගන...චුට්ටන්  හෙමින් හෙමින් වහලට නැග නැග ඉනිමග අතාරින්ඩ කිව්වා..මූට මොකක් හරි වැඩක් දුන්නම කරගන්ඩ හරි අමාරුයි ....ඒ උනාට මූට ඕනෙ ක්‍රියාදාම වැඩ කරන්ඩ......මම බිම ඉදන් බලාගන ඉන්නකොට මේකා ගිහින් අර බිදුන උලු ටික ගලව ගලව එක එක පැති වලට විසික් කෙරුවා ....

එක තැනකට දාකො....හැම තැනටම විසි කරන්නෙ...

අනේ මේහ්......මට ඔය හොද තැන් නරක තැන් බලන්ඩ නම් බෑ හරි....දාන එක අහුලගන්ඩ. ..

මම බලන් උන්නා....මූ තියන කඩප්පුලි කමටම ආහුවෙන අහුවෙන පැති වලට උලු කැට වීසි කර කර මම මගක් නැගලා දුන්න උලුකැට අරන් එක තැනකින් තියාගත්තා ......

චුට්ටන් බලාගන පරිස්සමින් අ...මේ මද්දහන වෙලේ....

යෝ........හ්...හරි අප්පා...හරි.......කිව්වනෙ සැරයක් හරි කියලා .

ඔව් උඹ කියයි..  මං තේ එකක් හදන්ඩ යනවා ..

තේ...  ??මෙවෙලෙ....පිස්සුද මේ ගිනි පූටක අව්වෙ තේ බොන්ඩ...අපිනම් තෙමෙයි වැස්සට ...මට නම් බෑ....ඔරේන්ජ් ක්‍රශ් එකක් වත් ගෙනත් දෙන්ඩ...ඇයි යකො....

මූට වැඩක් කරන්ඩ කිව්වොත් කටෙන් හැලෙන කෙල බින්දට ඉදන් ගෙවන්ඩ ඕනෙ...එපා අයියෙ මූට මොකුත් දෙන්ඩ....දැනුත් ගිලලා ඉන්නෙ....ඇගේම හයිය මුගෙ කටට යන්නෙ  පේනවනෙ....බලාගන ඔව්වා තියපන්  වහලෙන් වැටිලා කොන්ද කැඩුනොත් එහෙම....

.මේ. ...ගෑනියෙ  උඹේ ඔය බලු කට වහගනින් ආ....

මම එන්න ආවා...මම හැරෙන තැපෑලෙම්ම ඇතුලට එන්න ආවා..මොකද උන් ආය කා ගන්ඩ යන්නෙ .....අරූගෙ කෙරුවාව බලන්ඩ අමන්දියත් එනකොට මම ඉක්මනට ගෙට ගියා   උන්ට කාගන්නව ඇර වෙන දෙයක් දන්නෙම නෑ...අනිත් එකීට පූසගෙන් තොර ලෝකයක් නෑ.....

චුට්ටන් වහල උඩ ඉන්නකොට මම කාමරේට නොයා දොර රෙද්ද එහා මෙහා කරලා බැලුවා...

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now