🍁 03 🍁

511 87 12
                                    

4 years later... ❤️🍁


කාලය ගෙවිලා ගියෙ හිතා ගන්නත් බැරි ඉක්මනට... ටේහ්යුන්ගෙයි ජන්කුක්ගෙයි පුංචි princess ට දැන් අවුරුදු 4 යි. එයාගෙ නම ටේහි ඒ නම දැම්මෙ ජන්කුක් ... ටේහි ජන්කුක් වගේම හුරතල්... ජන්කුක්ගෙ පපී ඇස්මයි ටේට ඉතින් බබාලා දෙන්නෙක් දැන් බලාගන්න වෙලා...ටේහි එයාගෙ  අප්පට ගොඩක් ආදරෙයි ඒ වගේම ඔම්මටත් ආදරෙයි... ඒත් ටේහි පොඩ්ඩක් ඊරිසියයි ටේ ජන්කුක්ට වැඩි අවධානයක් යොමු කරනකොට



 ඒත් ටේහි පොඩ්ඩක් ඊරිසියයි ටේ ජන්කුක්ට වැඩි අවධානයක් යොමු කරනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහි... ❤️


අදත් වෙනදා වගේම කාර්‍යබහුල දවසක්... ජන්කුක් උදේම නැගිටලා එයාගෙ husband ට office යන්න වගේම ටේහිට preschool යන්න breakfast රෙඩි කළා




බේබී


ඕ කියන්න ටේ

ජන්කුක් ඒප්‍රන් එකත ඇදගෙන කිචන් එකේ උයන ගමන් ම  උඩ තට්ටුවෙ කාමරේ ඉදන් කෑ ගහන ටේට කතා කළා


බේබී මගෙ කලු පාට මේස් එකේ එකයි නෙ තියෙන්නෙ අනික කෝ ??


හොදට බලන්න ටේ මම මේස් දෙකම ඔයාගෙ ඇද උඩින් තිබ්බා



ආ ඉන්න මන් බලන්නම්



හම්බුනාද...



ආ ඔව් ඔව් හම්බුනා...


අනේ ටේ ඔයා ලෑස්ති වෙලා ඉවර නම් දුවව ඇහැරවන්නකො school යන්නත් පරක්කු වෙනවා... තාම නිදි මේ හොර කෙල්ල


හරි බේබි මන් එයාව නැගිට්ටවන්නම්



රූම් එකේ ඉදන්ම කිචන් එකේ හිටපු ජන්කුක්ට එහෙම කෑ ගහපු ටේ  ටයි එකත්  බෙල්ලට  දාගෙන කන්නාඩියෙන් හැඩ බලලා කෙලින්ම ගියෙ පුංචි ටේහිගෙ කාමරේට... ටේහිගෙ මුලු කාමරේම රෝස පාටයි එයා ආසම විදියට ටේයි ජන්කුකියි එයාට රූම් එක හදලා දීලයි තිබ්බෙ... ටේ ජන්කුක්ගෙ කාමරේට එනකොට ටේහි හිටියෙ රෝස පාට ලොකු ටෙඩියෙක්ව බදාගෙන හොද නින්දක






❕𝔹𝕒𝕓𝕪 𝕚𝕞 𝕪𝕠𝕦𝕣𝕤❕Where stories live. Discover now