🍁 04 🍁

446 89 16
                                    

පුංචි ටේහියි එයාගෙ අප්පා එක්ක පහළට එනකොට ජන්කුක් හිටියෙ එයාගෙ මල් පැළ ටිකට සාත්තු කරන ගමන්... ටේහ්යුන්ග් ටේහි එක්කම ඇවිත් කෑම මේසෙන් වාඩි වෙලා ටේහිට කෑම කවන ගමන් ම එයත් කෑම ගත්තා

ටේ...

ම්ම්ම්...


ටේ ගෙදර බඩු මොකුත් ම නෑ ඔයාට පුළුවන් ද office ඇරිලා එනකොට market එකෙන් බඩු ටිකක් අරගෙන එන්න... මම ලිස්ට් එක ලියලා දෙන්නම්


ආ හරි ලියලා දෙන්නකෝ... හැබැයි බේබි අද මන් එන්න ටිකක් ලේට් වෙයි... කමක් නෑ මන් කොහොම හරි බඩු ටික අරන් එන්නම්... ඔයාට පුළුවන් නෙ දවල්ට ටේහිව ස්කූල් එකෙන් ගන්න


ම්ම් මට පුළුවන්...


ටේහි දූ...


ඔම්මා...

දූ ආසම කෑම අද ඔම්මා හැදුවෙ ඔක්කොම කන්න ඕනෙ තේරුනාද...


ජන්කුක් එහෙම කියන ගමන් ටේහිගෙ බෑග් එකට lunch box එක දැම්මා

ම්හුම් හලි ඔම්මා

ටිකකින් දෙන්නම breakfast අරගෙන ඉවර වෙලා ටේහ්යුන්ග් office යන්නත් ටේහි ස්කූල් යන්නත් එළියට බැස්සා

ටිකකින් දෙන්නම breakfast අරගෙන ඉවර වෙලා ටේහ්යුන්ග් office යන්නත් ටේහි ස්කූල් යන්නත් එළියට බැස්සා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පරිස්සමින් ඉන්න මැණික




එහෙම කියපු ටේහ්යුන්ග් ජන්කුක්ගෙ නළලෙන් හාදුවක් තිබ්බා... පුංචි ටේහි බෑග් එකත් උස්සගෙන ඔලුව උස්සගෙනම බලන් හිටියෙ එයාගෙ අප්පා එයාගෙ ඔම්මාව කිස් කරන විදිහ... එවෙලේ ටේහිට පොඩි ඉරිසියාවක් ආවෙ නෑ කිව්වොත් ඒක බොරුවක්... ටේහි ගස්සගෙන  කා එක ළගට ගියා... ජන්කුක් ඒක දැක්කා

 ජන්කුක් ඒක දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❕𝔹𝕒𝕓𝕪 𝕚𝕞 𝕪𝕠𝕦𝕣𝕤❕Where stories live. Discover now