🍁 05 🍁

560 90 26
                                    

එහෙම්මම ටේහ්යුන්ග් ජන්කුක්ගෙ කන් පෙති වලට පහත් වුණා...



""මගෙ බේබිටත් chocolate එකක් ගෙනාවා  මම ""




එහෙම කියපු ටේහ්යුන්ග් ජන්කුක්ගෙ කන් පෙත්තක් ලාවට හැපුවා





"" අහ්හ්..ම්ම් හියුන් ""




ජන්කුක්ගෙ ඇස් පියවිලා එයාගෙ අත් දෙක ටේහ්යුන්ග්ගෙ බෙල්ල වටේ එතිලා... ටේහ්යුන්ග්ගෙ පොඩි ස්පර්ශයක් පවා ජන්කුක්ට හොදටම දැනෙනවා... ටේහ්යුන්ග්ගෙ කටේ උණුහුම ජන්කුක්ගෙ කන් පෙති වලට දැනෙනකොට එයාගෙ ඇග සීතල වෙලා ගියා...




ඔය අතරෙ ටේහි ස්කූල් වැඩ කරලා එහෙම කිචන් එක පැත්තට ආවෙ මොනවා හරි කන්න කියලා හිතාගෙන... පුංචි ටේහි පඩිපෙළ් උඩින් පැන පැන පහළට ආවෙ නිකන් නෙමෙයි සින්දුවකුත් මුමුණ මුමුණ ඒ එනකොට එයා දැක්කෙ living room එකේ  ඉන්න එයාගෙ ඔම්මවයි අප්පවයි... නිකන් නෙමෙයි ඒ දෙන්නා හිටියෙ එකිනෙකාව තදින් වැළදගෙන... මේක දැකපු ටේහිගෙ මූණට අමුතු හිනාවක් ආවා ඒත් එක්කම අත්දෙකෙන් තමන්ගෙ කට තද කරලා වහ ගත්ත ටේහි හෙමින් හෙමින් අඩිය තියලා එයාලා ඉන්න පැත්තට ගියා... ගිහින් ජන්කුක්ගෙ පිටි පස්සෙන් හිට ගෙන උගුර පොඩ්ඩක් පෑදුවා




"".අහ්ම්ම්ම්ම්...""




එකිනෙකාගෙ උණුහුමෙන් මත් වෙලා හිටපු ටේකුක් දෙන්නා ගැස්සිලා දෙපැත්තට වුණේ ඒ ආපු සද්දෙ නිසා ඒ දෙන්නා හැරිලා පිටි පස්ස බලනකොට දැක්කෙ හිනාව මූණෙ තද කරගෙන එයාලා දිහා බලාගෙන ඉන්න එයාලගෙ පුංචි දෝණිව




""හී අප්පා ඔම්මා මන් මේ chocolate එක අරන් යන්න ආවෙ හී ඔයාලා කරගෙන යන්න ඔයාලගෙ කිශී එක මන් යන්නම් හී""




එහෙම කියපු ටේහි ජන්කුක්ගෙ අතේ තිබ්බ chocolate එකත් අරගෙන එයාගෙ රූම් එකට දුවගෙන ගියා



"" මේ ළමයා නම් හොදටම පැහිලා ටේ ""




"" ඔව් ඉතින් ඔම්මා වගේ නැතෑ දුවත් ""



""මොකද්ද කිව්වෙ ""



"" මන් කිව්වෙ මගෙ දූ එයාගෙ ඔම්මා වගේ කියලා නෙ මැණික මොකෝ මේ ඩෝන් ගිහින් ""



❕𝔹𝕒𝕓𝕪 𝕚𝕞 𝕪𝕠𝕦𝕣𝕤❕Where stories live. Discover now