↖️37↗️

1.2K 193 58
                                    


..

..

..

Yibo ' P.O.V°°°°°°°°°°°°°°°


..මාස්ටර් වන්ග්.......


මං ගැස්සිලා ගිහින් පිටිපස්ස හැරුනා......හෙල්සින්ග් ...එයා කොහෙද මෙහෙ.....



..මාස්ටර් වන්ග්....




මං කලබලෙන් අඩියක් පස්සට තියද්දි එයා දුවගෙන ඇවිත් හීන් හිනාවක් එක්ක මං ඉස්සරහා නතර උනා....




..මාස්ටර් වන්ග් ජීවත් වෙනවා...ඔබ හොදින්......









මං තාමත් ගල් වෙලා ...මට අදහා ගන්න බෑ....මං ජීවත් වෙන එක පුදුමයක් තමයි.....වැදුනු පාරවල් එක්ක....නොදන්න පළාතක පාරක අතෑරලා දාලා ගිය මම අවුරුදු එක හමාරයක් ඇදක ඉදලත් මෙහෙම ඉන්න එක....ඒක අදහා ගන්න බෑ තමා.....මන් මේ වෙද්දි මැරිලා ඒ වයසක ජෝඩුව මාව හොයා නොගත්ත නම්....ඒත් එයා මාව හොයන් එන එක ...ඒක ඉටත් වඩ පුදුමයක්......


..හ්..හෙල්..



...කතා කරලා කාලේ නාස්ති කරන්න එපා මාස්ටර් වන්ග් ...අපි ආයෙමත් යන්න ඕන.....

.•
































••
••



















.

Zhan ' P.O.V°°°°°°°°°°°°°°°

.



..එයා ගිහින්........





ඒ වචන පවා මට ඇහෙන්න ගත්තෙ හීනෙකින් වගේ...එයා ගිහින්ලු...හහා...මගෙ ලිට්ල් හස්බන්ඩ් මටත් නොකියා යන්න ගිහිල්ලා....හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියලා යවලා තියෙද්දි එයා පැනලා ගිහින්...මොකටද...මොකටද ඒකා පැනලා ගියේ හහ්...මොනා වෙලාද......උබ හින්දා නේද සීන්....උබ ඒ කොල්ලව ඇමක් විදිහට පාවිච්චි කරලා බිදෙන්න ඉඩක් නැති වෙන්නම ඒ හිත කඩලා දැම්ම නිසා නේද ඒ කොල්ලා ගියේ.....උබෙන්ම අහපන්...ඒකා යන්න ගියේ...මාව එපා කියලා අතුරුදහන් උනේ සින් කියන මෝඩයගේ මොඩකම් නිසා නෙවේද..තිරිසනෙක් උනු සීන් එක්ක තවත් එකට ඉන්න බැරි නිසා නෙවේද.....

💓WITH YOU 💓 ( Zy Completed  ff)Where stories live. Discover now