36.New me

1.1K 222 53
                                    

දවස් දෙකකට පස්සෙ ජන්කුක් එයාගෙ ජීවිතෙ ලොකුම වෙනසක් කරන්න ලෑස්ති වෙලා ඉදියා.

එදා හොස්පිටල් එකේදි කිව්ව වගේම එයා රටින් යන්න තීරණෙ කලත් අනිත් අය ඒ දේට අකමැති උනා.ඒත් ජන්කුක්ගෙ දැඩි තීරණය පිටින් එයාලට යන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

ඉතින් ඒක නිසා නම්ජූන් තිරණෙ කලා ජන්කුක්ව පැරිස් යවන්න..එහේ තියෙන මැන්ශන් එකේ ජන්කුක්ව නතර කරගන්න..එයාටයි පුංචි බබාටයි ඒ තැන දෙන්න..ඒ වගේම ජන්කුක් ගැන වගකීම නම්ජූන් ගන්නත් තීරණෙ කලේ එවෙලෙ.

ඒත් ජන්කුක් ඒකට අකමැති උනා..ඒත් කට්ටියගෙන්ම ලැබුන තරවටුකිරීම් එක්ක එයාට ඒ දේවල් වලට එකග වෙන්න සිද්ද උනා..මොකද එයාට මහන්සි වෙන්න බෑ..රස්සාවක් කරන්න බෑ..එයා ඉන්න තත්වෙ එක්ක බබාව බලාගන්න එයාට අමාරුයි..

ඉතින් තව දෙයක්,

ජන්කුක්ව බලාගන්න අජුම්මා හිටියත් ලගින්ම ඉන්න ජන්කුක් එක්ක යූරාත් යන්න තීරණෙ කලා..ටේහ්‍යුන් ගැන යූරාගෙ හිතේ ලොකු කලකීරිමක් ඇති උනා..ඉතින් එයා පොරොන්දු උනා බබා එනකන් ජන්කුක්ව පරිස්සමට බලාගන්නවා වගේම බබා ආවාට පස්සෙත් ඒ දේ කරනවා කියලා..

ඉතින් ඒ ඔක්කොම දේවල් වලට පස්සෙ අද ජන්කුක් කොරියාව දාලා යන්න හදනවා.!

නම්ජූනුත් යූරා,ජන්කුක් එක්ක යන්න ලෑස්ති වෙලා ඉදියා..මොකද ඒ දේවල් හරියටම settle කරලා දෙන්න ඕනෙ නිසා.

ඉතින් උදේම තියෙන ෆ්ලයිට් එකට පැය භාගෙකට කලින් කට්ටියම එයාර්පෝට් එකට ආවා.

"මට ඔයාව ගොඩක් මතක් වෙයි කුක්.."

ජන්කුක්ව හග් කරන ගමන් ජිමින් කිව්වා.එයාට දුකයි..ජන්කුක්ව හම්බුන දවසෙ ඉදන් දුක,සතුට ඒ හැමදේම බෙදාගත්ත යාලුවා,සහෝදරයා අද එයාව දාලා නොදන්න රටකට යනවා.

"මටත් ඔයාව ගොඩක් මතක් වෙයි චිම්."

ජිමින්ගෙ පිටට තට්ටුවක් දාපු ජන්කුක් ලාවට හිනා උනා.

ජිමින් ඊලගට බිමට නැවිලා ජන්කුක්ගෙ පුංචි ටමී එක උඩින් අත තිබ්බා.

"ජිමින් සමෝචන් බේබි එනකන් බලන් ඉන්නවා හොදේ..ඉක්මනට එන්න අපි ලගට..සමෝචන් එන්නම්කො mamaවයි බේබිවයි බලන්න..!"

𝐈'𝐌 𝐍𝐎𝐓 𝐆𝐎𝐍𝐍𝐀 𝐇𝐔𝐑𝐓 𝐘𝐎𝐔💕 |𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸| ✔️Where stories live. Discover now