4️⃣5️⃣ Chapter 👅💥

1.7K 375 102
                                    

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


4️⃣5️⃣ Chapter 👅💥





" යිබෝ........................... "





කන ලගින්ම කවුදෝ මගෙ නම කියලා කෑගහනවා ඇහෙද්දි අමාරුවෙන් මං ඇස් දෙක ඇරලා බැලුවා.. ආයිශ් අෆ්ෆා ඇගටත් සීතලයි.. ඒ අස්සෙ ඩුවට් එකත් එහාට මෙහාට ගිහින්... මගෙ පැත්තට තව තවත් ඩුවට් එක ඇදගෙන ගුලිවෙන්න හැදුවා විතරයි....



" දෙයියනේ..... තමුසෙ මොනවද මිනිහෝ මට කලේ............"



නෑ කෑගැහිල්ලක් විතරක් නෙවෙයි... මගෙ ඇගෙන් ඩුවට් එක සම්පූර්ණයෙන් ගුවන්ගත වෙලා ගියහම ඇගට දැනෙන සීතලත් එක්ක මං අත්දෙකෙන් පපුව හරස් අතට වහගත්තා..



" යිබෝ..... යිබෝ....... නැගිටපන් යිබෝ.... "



" මොන මගුලක්ද බබා.... තාම වෙලාව කීයද..... ගිහින් තේ එකක් හදන්නකෝ අෆ්ෆා කෑගහන් නැතුව... අවුච් !"



ගුලිවෙලා එහා පැත්ත හැරිලා නිදාගන්න හැදුවා විතරයි බොක්සර් එක විතරක් තිබ්බ මගෙ පස්සට රත් වෙන්න පාරක් ලැබෙද්දි මං හොදටම ඇස් ඇරියා....



හරි... මට සේරම මතක් වුනා... ඒ ලස්සන ප්‍රහාරයත් එක්ක මට සේරම මතක් උනා... ඔව් දැන් මගෙ එහා පැත්තේ ඉන්නේ මගෙ අනාගත වෙන්ඩ හස්බන් ෆ්ලයින් ඔෆිසර් සීන් ෂියාඕ ජාන්... වාව්... එයාට කේන්ති ගිහින් බලන්නකෝ ඒ මූණේ ලස්සන අෆ්ෆා.....



" තේ.... තමුසෙ හිතන් ඉන්නෙ මං හෝටලයක් කියලාද අහ්.. මෙහෙ බලනවා මෙහෙ බලනවා යිබෝ.. මගෙ ඇදුම් ගැලෙව්වේ කවුද අහ්.. අනික මොන මගුලෙද අපි මේ ඉන්නේ... "



" ආයිශ්.... නවත්තගන්නවා සීන් කෑගැහිල්ල.. කනත් බීරි වෙනවා උදේ පාන්දර.. තමුසෙ හෝටලයක් නෙවෙයි තමා හස්බන්ඩ් ට තේ එකක් හදලා දුන්නොත් හෙන ගහයිද... "



" හස්බන්ඩ් ? හස්බන්ඩ් ?? උබට මම අද...... "



" ආහ්...... හපන්න එපා..... තොගෙ ඔය පොල් දත් දෙක ගලවනවා මං අද...... නවත්තපා......න්න්න් "



සීන් බොක්සර් එක පිටින්ම මගෙ ඇගට පැනලා මයික් ටයිසන් කන කෑවා වගේ මූ මගෙ උරහිස හපාගෙන හපාගෙන යද්දි පොල් ගාන්න පුළුවන් හිරමණ තලයක් වගේ තිබ්බ ඒ දත් දෙකෙන් බේරෙන්න මං ඒකාව තල්ලු කරලා ඇද වටේ දුවන්න ගත්තා..



𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🚁   ✔️Where stories live. Discover now