Chapter 20

63 22 6
                                    

'ජන්කුක්ව රැකගන්න ජන්කුක්ව රැකගන්න'

*ආ...දෙවියනේ...ආයේ පටන් අරන්..මේක නම් හරිම වදයක්...මන් දැන් ටික්කට කලින්නේ ජන්කුක් ගැන බලලා ආවේ...*

එකසැරේම මට අර හුරුබුරුදු කටහඩ ඇහෙද්දි මන් ඇස්පියාගෙන ඒකට සවන් දුන්නා..

ඒ එක්කම මොකක් හරි දෙයක් නිසා මට අමුතු රූප දර්ශනයක් පේන්න ගත්තා..

*සකුරා ගස් යායක් ලගින් හුරතලේට ඇවිදන්යන ලස්සනකොල්ලෙක් ඉස්සරහට ඇස් දෙක විතරක් පේන්න කලු පාට ඇදුම් ඇදන් හිටි කෙනෙක් පනින හැටි..පොඩි කොල්ලා එයා දිහා කුතුහලෙන් බලන් ඉද්දි නින්ජා කෙනෙක් වගේ මනුස්සයා එයාගේ කඩුව කොපුවෙන් එලියට ගන්න හැටි මන් දැල්කා..*

පොඩ්ඩක් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පොඩ්ඩක් ඉන්න..ඒ ඇස් දෙක..

මලකෙලියයි ජූලි හතයි..එතන හිටියේ කුකියි අර බිලාලයයි...මගෙ දෙවියනේ..

"හියුන්ග් මා මද වේලවකට එලියට ගොස් පැමිනෙන්නම්..."

ජිමින්ශීගේ විවාහ චාරිත්‍ර බල බල හිටි ජූන් හියුන්ගේ කනට කරලා ඒම කිව්ව මන් ඉක්මනින් එතනින් චුතවෙලා මගේ පවුලේ අය හිටි තැනට ගියේ මන් එතනටම වෙලා ඉන්න කියලා කුකීට අවවාද කල නිසයි..

ඒත් ඉතින් එයා මගේ සූකිරි මල්ලියානේ..
එයා මන් වගේම කියන දේ අහන ලමයෙක් නිසා මන් කියපු තැන එයා හිටියේ නෑ.

ඉතින් මන් දුවලා දුවලා ගිහින් මන් දැක්ක රූප රාමුවලට ගැලපෙයි කියලා හිතුන තැන්වල එයාව හෙව්වා..

ඒත් මට එයාව හම්බුනේ නෑ..ඒ පාර මන් තව සකුරා ගස් තීන තැනක් ගැන මතක් කරන්න උත්සහා ගද්දි මට මගෙයි රජතුමාගෙයි පලමු හමුවීම මතක් උනා..

ඒක මතක් වෙලා හිනාවක් ආවත් ඒ හිනා
ව පැත්තකට විසිකල මන් ඉක්මනින් ඉක්මනින් එතනට දුවලා ගියා..

මන් යද්දිත් අර බිලාල තඩියා කුකීගේ ඉස්සරහට ඇවිත් ඉවරයි.පව් අහිංසක කුකී..එයා හාවෙක් වගේ ගහකට හේත්තු වෙලා කඩුව උස්සන් එයාට කිට්ටු වෙන බිලාලයා දිහා බලන් ඉන්නවා.

*ඔහෙ හිටු බිලාලයා මන් ඔහෙගේ පූස් මයිල් එකින් එක ගලවන්නේ එකින් එක ගලවන්නේ..😑*

කඩුව කොපුවෙන් එලියට අරන් බිලාලයා ලගට ගිය මන් එයාව බෙල්ලෙන් අල්ලලා පිටිපස්සට ඇදලා ගත්තා..

වෙන සිහියක හිටි කෙනෙක් වගේ පස්සට ඇදිලා ආව එයාගේ ඇස් මාව දැකලා රතු වුනේ හොදකටනම් නෙමේ කියලා මට තේරුන් යද්දි මන් කඩුව හොදට අල්ලන් එයාගෙන් එල්ල වුන කඩුපාරවල් වලට ප්‍රතිප්‍රහාර එල්ල කලා..

"ඔහෙට මන්...!!!"

බිලාලයාගේ කඩුපාරකට මගේ අත තුවාල උන එකට කේන්ති ගත් මන් එයාට එක දිගට එයා එක්ක සටන් කරලා ඒකව බිම දාන් ඒකගේ බෙල්ලට කඩුවෙ කෙලවර තිබ්බා..

"දැන්ම මැරෙන්න අදහසක් නැත්තන් යටත් වෙනවා..."

ගාම්භීර හඩකින් ඒම කිව්වමන් තව ටිකක් බිලාලස්ගේ බෙල්ලට කඩුව තද කරද්දි එයා එයාගේ කඩුව අතෑරලා මට යටත් උනා...

එතකොටම අපි සටන් කරන අතරෙදි ආරක්ෂකයන් එක්ක එන්න ගිය කුකී ආරක්ෂකයන් එක්ක එතනට ආවම බිලාලස්ව ආරක්ෂකයන්ට බාර කරලා පරිස්සම් ඇති තැනක මන් එනකන් තියාගන්න කිව්ව මන් ඉක්මනින් මංගල උත්සවේ තිබුන තැනට ගියා...

"කුමක්ද මෙතන සිදුවූයේ.."

"රජතුමන්ට වසදීලා..."

හිස් වුන උත්සව ශාලාවේ හිටි සේවිකාවක් ඒ කිව්දෙයින් මගේ කකුල්දෙක පන නැතිව යද්දි මන් ඉක්මනින් ලග තිබුන කනුවක් අල්ලගත්තා...

-----------------------------------------------------------
ගොඩකාලෙකින්...🙃💗

That is my lifeWhere stories live. Discover now