Main characters

48 8 7
                                    

දෙනුවන් සේනාධීර (ඊවා)👇

දෙනුවන් සේනාධීර (ඊවා)👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වයස අවුරුදු 23යි. ඉන්නෙ අම්මා විතරයි. එතකොට තාත්තා.... තාත්තා නැති වෙලා තියෙන්නෙ ගොඩක් කාලෙකට කලින්. දෙනුවන්ගෙ හොදම යාලුවා තමයි විකුම් කියන්නෙ. හිතින් යාලුකමට එහා හැගීමක් තිබුනත් ඒ හැගීම් වලට පන දෙන්න බැරිව විදවන අහින්සක කොල්ලෙක් තමයි මේ. යාලුකමත් නැති කරගන්න බැරි නිසාම ලගින් ඉන්න අවස්තාවක් විදිහට විකුම්ගෙ නංගිගෙ අනාගතතේ බාරගන්න දෙනුවන් දෙපාරක් හිතන්න නැතුව ඇති.

විකුම් නුවන්ජන👇

කෙටියෙන්ම කිව්වොත් විකුම් කියන්නෙ කෑරලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙටියෙන්ම කිව්වොත් විකුම් කියන්නෙ කෑරලෙක්. දකින දකින හැම ගහකටම අනින්න ගියපු කෑරලෙක්. වැරදි ගහට කොටන්න ගිහින් හොට පටලගත්තු ඒ හැම වැරැද්ද්ම යාලුවගෙ පිටින් දපු නමුත් අවංකවම යාලුකමට ගරු කරන කොල්ලෙක්. දෙනුවන් අසරන වෙන ගොඩක් තැන් වලදි එයා වෙනුවෙන් ඉන්නෙ හොයල බලන්නෙ විකුම්. විකුම්ට ඉන්නව නංගි කෙනෙක්. එක කුස නූපන් නංගි කෙනෙක්. වෙන්න පුලුවන් ලොකුම අත් වැරැද්ද විකුම්ගෙ අතින් තමන්ගෙ නංගිට වුනා. ඒත් ඒ හැමදේම හොදම යාලුවා උන දෙනුවන්ට බාරදීලා ඇග බේරගත්ත කොල්ලෙක් තමයි මේ.

බිහස් ඩී. ගජේන්ද්‍රන්👇

 ගජේන්ද්‍රන්👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බිහස් කියන්නෙ වයස වුරුදු 29ක කොල්ලෙක්. වයසට වඩා පෙනුම තිබුනත් තමන්ගෙ සහොදරයා ලග පොඩි එකෙක් වගේ හැසිරෙන බිහස් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා නිවුන් සහෝදරයත් එක්ක වෙනම ජිවත් වෙන්න අරන් දැන් අවුරුදු තුනක්. තමන් පණ වගේ ආදරේ කරපු තමන්ගෙ පෙම්වතා තමන්ගෙ ඇස් ඉස්සරහම අන්තිම හුස්ම හෙලද්දි ඒ මොහොතෙ පෙම්වතාව තමන්ගෙ තුරුලට ගන්න බැරි තරම් අසරන උන කොල්ලෙක්. මේ වෙද්දි වීල් චෙයා එකකට තමන්ගෙ හයිය දීලා අවුරුදු එක හමාරක් තිස්සෙ වේදනා විදින තරුනයෙක්.

ඩියස් ඩී ගජේන්ද්‍ර

ඩිහස් කියනෙ ගොඩක් සෝශල් කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩිහස් කියනෙ ගොඩක් සෝශල් කොල්ලෙක්. මේ තමයි බිහස්ගෙ නිවුන් සහෝදරයා. බිහස් කියන්නෙ ඩිහස්ගෙ මල්ලි. එහෙමත් නැත්තන් තත්පර ගානකට බාලා තමන්ගෙම පණ. බිහස් ඇක්සිඩන්ට් එකත් එක්ක සමාජෙන් ඈත් උනත් ඩිහස් මුල ඉදන්ම විවෘත්ත මනුස්සයෙක්. බිහස් ඇක්සිඩන්ට් වෙන්න කලින් දෙන්නම ට්‍රේනින් මැකෑනික්ලා දෙන්නෙක්. 


යායතී සාවන්‍යා දිසානායක👇

යායතී සාවන්‍යා දිසානායක👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තමයි විකුම්ගෙ නංගි. නංගි කිව්වට විකුම්ගෙ පුන්චිගෙ දුව මේ. යායතීගෙ අම්මා කුවෙට් වල ඉදන් දුවගෙ ජීවිතේ ගොඩනගන්න දතකද්දි යායතී තමන්ගෙ අයියගෙ අතින් විනාස උනේ පුන්චි වයසෙ ඉදන්මයි. නොතේරුම් කමට පුන්චි කාලෙ අයියට යට උනාට තේරුම් වයසෙදි යායතී විකුම්ගෙන් ඈත් උනා වගේම දෙනුවන්ට ටිකෙන් ටික ලං උනා.





You've reached the end of published parts.

⏰ Last updated: Jul 14, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

🛑ඊවා🛑Where stories live. Discover now