🎵🎵 Shots Game 🎵🎵

79 14 8
                                    

👗👗 Chapter 01 👗👗

~~ @ Min's Club ~~

" ජිමිනා!!..ජිමිනා!! "

" ටේහ්‍යුන්!!..ටේහ්‍යුන්!! "

Club එකේ table එකක් ලඟ වටවෙලා හිටපු කොල්ලෝ තුන්දෙනෙක් table එකේ හිටපු තවත් කොල්ලෝ දෙන්නෙක්ට cheer කරන්න ගත්තා.

ඒත් එක්කම ඒ කොල්ලෝ දෙන්නා table එකේ පේලියට තියලා තිබුනු විස්කි glasses හිස්කරන්න ගත්තේ උගුරට දෙකට.

ඇත්තම කිව්වොත් ඒක තමයි හැම සතියකටම වතාවක් පවත්වන ටේහ්‍යුන්ගෙයි ජිමින්ගෙයි විස්කි වීදුරු හිස්කිරීමේ මහා තරඟය.

" හෝව්! හෝව්! Guys!! "

Cheer කරපු කොල්ලෝ තුන්දෙනා අතරේ හිටපු හොබී එකපාරටම සද්දෙන් කියද්දි අනිත් කොල්ලෝ දෙන්නා මීයට පිම්බා වගේ සද්ද නැතිවුනා. ඒත් එක්කම ජිමිනුයි ටේහ්‍යුනුයිත් එයාලා ඊලඟට බොන්න ගත්ත විස්කි glasses බොන්නේ නැතුව ආයෙත් table එක උඩින් තිබ්බා.

" අමතක උනාද අද මුන් දෙන්නට දෙන penalty එක මොකක්ද කියලා? "

හොබී ජිමින්වයි, ටේහ්‍යුන්වයි අත දිග්කරලා අනිත් කොල්ලෝ දෙන්නට පෙන්නලා කියද්දි තමයි කට්ටියටම ඒක මතක් වුනේ.

ඕහ්! ඇත්තටම ඒක මෙහෙමයි....

මෙතන ඉන්න ජිමින්, ටේහ්‍යුන්, හොබී ඇරනම අනිත් කොල්ලෝ දෙන්නා නොහොත් මෙයාලගේ ප්‍රානසම මිත්‍රයෝ තමයි ජන්කුක්, යුංගි කියන්නේ. මෙයාලා හැමෝම එකම වයසේ වගේම එකම යුනි එකේ 3rd year එකේ ඉගෙන ගන්න තරුන ලමයි.

අැත්තම කිව්වොත් යුනි එකේ ඉන්න හොඳම ලමයි පස්දෙනා කිව්වොත් හරි. හැබැයි...නිදාගද්දි විතරක්😌..

යුනි එකේ වෙන හැම නසරානි වැඩකදිම මෙයාලා එක්කෙනෙක්ගේ හරි නමක් ගෑවුනේ නැති වුනොත් ඒක ලෝක පුදුම හතට අලුතින් එකතු වෙන පුදුමයක් වේවි. ඒ තරමටම එයාලා විනීතව හැදුනු ලමයි ටිකක්.

මෙතන ඉන්න අනිත් ලමයි හතරදෙනාම ටිකක් හරි හොඳයි කියමුකෝ..ඒත් cute මූනක් තිබුනු ජිමින්..

ඒත් cute මූනක් තිබුනු ජිමින්

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.
~GF or BF?~Ongoing|| PJMOnde as histórias ganham vida. Descobre agora