Chapter 08

105 19 8
                                    

~ After two month ~

මාස දෙකක් වේගයෙන් ගත වුණේ Gun වගේම Tinn ව ටිකක් ලං කරලා.. එච්චරම නැතත් සාමාන්‍ය විදියට කතා කරන තරමට Gun, Tinn දෙන්නා යාලු වුනා..යාලුවෝම නෙවේ.. එත් ඊට වඩා..එයාල දෙන්නා හැමදාම වගේ ස්කුල් එකට ආවේ එකට, ලන්ච් එක ගත්තේ එකට, homework කරන්න Tinn, gun ගේ ගෙදරට යනවා.. Gun,Tinn ගේ ගෙදරට යනවා.. Park ගියා.. Art museum එක බලන්න ගියා.. එත් යාලුවෝ විදියට නෙවේ.. එත් එයාල දෙන්න Date වලටත් නෙවේ ගියෙ..

Tinn නම් මේ වෙද්දී Gun ට කැමති කියලා පිළිඅරගෙන තිබ්බේ.. එයා කොහොමත් එයාට බොරු කරන මනුස්සයෙක් නෙවේ..

එතකොට Gun? මොන දේ උනත් එයාට එයාගේ secret crush ඒක අමතක කරන්න බෑ නේ..

"P'tinn, අද හවසට free ද?" Gun PE ඇදුමෙන් ඉන්න Tinn ගෙන් ඇහුවේ එයාලගේ dancing room එකේදී..

"ඔහ්හ්හ්හ්හ්හ්.. " Gun ගේ යාලුවෝ ටික ඒක හඩෙන් කෑගැහුවා..

"Date එකකට යන්න අහන්න ද?" Win ඇහුවේ sound එයාගේ ඔලුවට පාරක් ගහද්දි..

"ඔහ්හ් එයාලගේ date ගැන කතා කරන්න කලින් මගෙන් date එකක් යන්න අහන්න.." Sound, Win ට කිව්වේ රවාගෙන..

"ඔව්, Free.." Tinn, Gun ට උත්තර දුන්නා..

"එහෙනම් Park එකට යන්න එනවා ද??" Gun ඇහුවේ පැත්තකට වෙලා Por එකක් කතා කර කර හිටිය Tiw ත් මේ පැත්ත බලද්දී..

"Date එකකට යන්න ද අහන්නේ? නැත්නම් just friends විදියට යන්න ද?" Tiw, Gun තමන්ගේ මල්ලි කියල අමතක කරලා ඇහුවා..

"කොහොම හරි, යන්න එනවා ද?" Gun කිසි කෙනෙක්ගේ ප්‍රශ්න වලට උත්තර නොදී Tinn ගෙන් ඇහුවේ Tinn තාමත් පුදුමෙන් Gun දිහා බලන් ඉද්දි..

"ඔහ් okay.."

"Yeahhhhhh!!!!! They are going on a date!!!" Tinn ඔලුව වැනුවේ, Gun ගේ යාලුවෝයි, Tiw යි dancing room එකේ ඉන්න ඔක්කොමලගේ අවධානය අරගෙන කෑගහද්දී....





Valentine day එකට කලින් අහවර කරනවා.. 😌😌😌❤️





Best friend's brother || Geminifourth √Where stories live. Discover now