• 21 •

545 161 125
                                    

2nd Update for the day - Enjoy

ගුඩ්මෝනින් ජිමිනි හියුන්ග්...

උදේ පාන්දරම ජිමින් බෙඩ්රූම් එකෙන් එලියට ආවේ  එයාට කූල් වෝටර් බොට්ල් එකක ඕනකමක් ආව නිසා..එ් එක්කම ජිමින්ගේ ඉස්සරහට හම්බ උනේ පහල ඉඳලා පඩිපෙල නැගගෙන එන ජන්කුක්..

ජිමින්ව මූණට මුණ ගැහුණ තප්පරේම ජන්කුක් එයාගේ බනී හිනාවත් එක්ක ජිමින්ට ග්‍රීට් කරා..

කියුට්...

ජන්කුක් ගේ හිනාව දැක්ක ජිමින්ගේ හිත එහෙම කෑගහද්දි එයත් ආපිට ජන්කුක් ට ග්‍රීට් කරේ පුදුමෙන්...

ගුඩ්මෝනින් ජන්කුක්...මෙච්චර උදේම ඇහැරලා ඇයි ඔයා..

ඊයේ දවසම තියටර් නිසා මං රෑ නිදාගත්තා හියුන්ග්..පාන්දරම ඇහැරුණේ නෝට්ස් වගයක් හදාගන්න ඕන නිසා...

ජන්කුක් හිනාවක් එක්ක උත්තර දුන්නා...

ජන්කුක් එයාගේ හය'ස් ස්ටඩිස් පටන් අරන් තිබුණේ කැනඩා ආව කාලෙමයි..ඉතින් එයා ජිමින්ගේ මැන්ශන් එකට එද්දිත් එයාට ලයිබ්‍රරි රූම් එකට ලඟම රූම් එකක් ඇරේන්ජ් කරවලා දෙන්න ජිමින් දෙපාරක් හිතුවේ නෑ..

හියුන්ග් අද ඔෆිස් යන්නේ කීයටද..බබාව මට දෙන්න යන්න කලින්...

ජන්කුක් ආයෙමත් කිව්වා...

මං නවය වෙද්දි යන්න ඕන අද ජන්කුක්..සතියකින් නේ අද යන්නේ...වැඩ හිර වෙලා ඇති හොඳටම...

ජිමින් හුස්මක් ගත්තා..ඇත්තටම මින්ජුන්ව ගෙදර ගෙනාවට පස්සෙ ජිමින් තවත් සතියක්ම එයා එක්ක ගෙදරට වෙලා හිටියා..

ඒත් ඔයාට බබාව අරන් බෑනේ...ඔයාගෙ වැඩක් කරගන්න ජන්කුක්...මම නැනීට දෙන්නම් ඔයා දවල්ට ගන්න එයාව...

ජිමින් කිව්වත් ජන්කුක් ඒක අහන්න ලෑස්ති පාටක් පේන්න තිබුණේ නෑ...

ඇත්තටම එයාටත් තිබුණේ ඉක්මනට මින්ජුන්ව අතට ගන්න ඕනකම...එයාට ඊයේ මුලු රෑම මින්ජුන්ව ලඟට ගන්න කොච්චරක් ඕන කරාද කියලා දැනන් හිටියේ ජන්කුක් විතරයි..

මගෙ වැඩ ඉවරයි හියුන්ග්..ඒකයි මම පහලට ගිහින් ඕම්මා එක්කත් ටිකක් ඉඳලා ආවේ...

• Shades of Love • [ Jikook - Completed ]Where stories live. Discover now