𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 5

918 212 48
                                    

"හ්‍යොන්ගි මට remote එක අරන් දෙන්න"

"nope.. ඒකනම් දෙන්නෙ නෑ....හේයි ඔය මොකද කරන්නෙ~~ ජ-ජන්කුක්!"

ජන්කුක් ටේහ්‍යොන්ගෙ ලැප් එකට නැඟලා කකුල් දෙක දෙපැත්තට දාලා ඉඳගෙන ටේහ්‍යොන්ග් කතා කරද්දි ඉක්මනට ටේහ්‍යොන්ගෙ තොල් අතින් අල්ලගත්තා...

"මට remote එක දෙන්නෙ නෑනෙ.."

ජන්කුක් evil හිනාවක් තොල් අතර රඳවන් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා..එකපාරටම ජන්කුක් ඔලුව පහළට කරලා ටේහ්‍යොන්ගෙ තොල් එයාගෙ කට ඇතුළට ගත්තම ටේහ්‍යොන්ගෙ ඇස් ලොකු වුණා...

ජන්කුක්ට ටේහ්‍යොන්ගෙ දිව හපන්න ඕනි වුණත් ටේහ්‍යොන්ග් කට වහගෙන ඉන්න නිසා ඒක කරන්න බැරි වුණා.ඒ නිසා ජන්කුක් කේන්තියටම ටේහ්‍යොන්ගෙ තොල් එයාගෙ බනී දත්වලින් හයියෙන් හැපුවම ටේහ්‍යොන්ගෙ ඇස්වලින් කදුළු පැන්නා.

ජන්කුක් තව දුර යන්න නොදුන්න ටේහ්‍යොන්ග් ක්ෂණයකින් ජන්කුක්ව couch එකේ පෙරලගත්තා.

"මට remote එක දෙන්න.."

ජන්කුක් ටේහ්‍යොන්ගෙ කොණ්ඩෙන් අදින්න ගත්තෙ මේ ඉන්නෙ එයාගෙ crush එක කියන එකත් අමතක වෙලා...
ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙ ඇඟ උඩට ඇවිත් ජන්කුක්ව එයාගෙ අත්වලට හිරකරගත්තා..couch එක උඩ එකම යුද්ධයක්...

"ආහ් මගේ කොණ්ඩෙ අතාරිනවා!!"

"movie එක දාන්න..."

"ආර්හ්... තමුසෙ මහ වදකාරයෙක්.."

ටේහ්‍යොන්ග් එහෙම කියද්දි තවත් කේන්ති ගිය ජන්කුක් මූණ ළඟම පේන්න තිබුණු ටේහ්‍යොන්ගෙ බෙල්ල හයියෙන් හපාකෑවා.

"ආහ්හ්හ්"

ටේහ්‍යොන්ග් වේදනාවට කෙඳිරිගාලා ජන්කුක්ව මුණින් අතට පෙරළලා බට් එක රත් වෙලා යන්න හොඳ අතුල් පාරක් දුන්නා.

"ආව්හ්..."

දැනුණු සැර අතුල් පාර හින්දා ජන්කුක් කෑ ගහලා couch එකට මූණ තදකරගත්තා...සැනසුම් සුසුමක් හෙළපු ටේහ්‍යොන්ග් couch එකෙන් නැඟිටලා අවුල් වෙලා තියන තමන්ගෙ කොණ්ඩෙ හදාගත්තා.ජන්කුක් එක්ක දඟලලා ටේහ්‍යොන්ග්ට දාඩියත් දාලා තිබුණා..

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Onde as histórias ganham vida. Descobre agora