Dear love 2

58 9 12
                                    

To my dear love ,

මට අදටත් හිතා ගන්න බැහැ ඒ දවස . ඇයි මැණික ඔයා මාව දලා ගියෙ.
අවුරුදු 3ක් මම ඉවසපු එකටද ඔයා මට දිපු තැග්ග .
ඔයා කොහොමද ඔහොම ආත්මාර්ථකාමී උනෙ . ඔව් ඔයා ඔයාගැන විතරයි හිතුවේ එදා වගේම . ඔයා කොහොමද දෙයියනෙ මාව දලා යන්න හිත හදාගත්තෙ . ඔයාව අවසන් වරට බලන්නත් මට තහන්චි පැමිනුවා . මට ඔන උනා ඔය මුන හාදු වර්ශාවකින් නහවන්න . එත් බැරි උනා . මට සමාවෙන්න මැණික .
මට බැරි උනා හැමදාම රෑට මම ඔයාත් එක්ක මවපු හීන සෑබෑ කරන්න . මට බැරි උනා ඔයාව තුරුළු කරන්න ඉර බහිනවා බලන්න .
කොටින්ම මම පරාද උනා මැණික මගෙ ආදරය ඉස්සරහ . ඔය දගකාරකම් අහන්කාරකම් බලන්න ඔන නිසා. ඉගි බිගි පාන ඔය දෑස හා මටත් ඔන උනා හොරාට කතා කරන්න .
මම කෑ ගහලා ඇඩුවා එයා ඉස්සරහ . වෙනදා මම ඇඩුවාම මොකද මොඩයො අඩන්නෙ ඇයි ලැජ්ජ නැද්ද කියලා අහන ඔයා කෝ මැනික . මට අඩන්න ඔනෙ ඔයාගෙ උරහිසට බර වෙලා එත් මට බැහැ . මට දරා ගන්න බැහැ මැනික .
ඇයි හීන ගොඩාක් මවලා ඒ හිනවලට අඩිතාලම දාද්දිම මාව දලා ගියෙ .

මම මොඩයෙක් නෙද මැනික . එත් මම මනුස්සයෙක් මට ඔනෙ මගෙ ආදරෙ විදින්න . අපිට මෙ ආත්මෙ එක විදින්න බැරි උනාත් මන් බලාගෙන ඉන්නවා ඉළග ආත්මෙ හරි ඔයත් එක්ක ආදරෙ විදින්න.

අදට යන්නම් මැනික . එත් මේ හිත හැමදාම ඔයා ලග . අයෙත් ඉක්කනමට එන්නම් .

I love you today , tomorrow and forever .

From you mr.prefect

Dear love (Complete)Unde poveștirile trăiesc. Descoperă acum