09

4.3K 538 122
                                    

09

"ඔයාටත් ස්තූතියි.. මගේ ලඟට නොඉදුල් මලක් විදිහට ආවට..... "

එයා කිව්වේ එච්චරයි..... මට තව වචනයක්වත් කියන්න නොදී එයා දොර වැහුවා.....

අද උන දේ ගැන මං ආයේ කල්පනා කලා... ගොඩක් අයට 1st night එක ගැන හීන තියෙනවා.. ඒත් කවදාවත් මට එහෙම හීනයක් තිබිලා නෑ... ආදරේ කරන්න... එහෙමවත් මට ආසාවක් තිබිලා නෑ... ඇත්තටම එහෙම දෙයක් හිතන්න මට වෙලාවක් තිබිලා නෑ... ඊට වඩා හිතන්න නම් දේවල් කොච්චරක්ද....

ඉතින් අද දවස..... අද උන දේ...... ඒ ගැන මට විශේෂ හැඟීමක් නෑ... ඒත් ලියෝ.... එයා නම් අද උන දේ නිසා මගේ හිතේ ලොකු ඉඩක් ගත්තා... අද දවස මට කවමදාකවත් අමතක වෙන එකක් නෑ... ඒ තරම් ඒ මතකය ලස්සනයි.. ඒ හැඟීම ලස්සනයි... මං හිතන් නෑ මේ මාස හයෙන් පස්සේ මං වෙන කෙනෙක්ට ආදරේ කරයි.. මැරි කරයි කියලා.. මොකද එහෙම දෙයක් කවදාවත් මගේ හීන අස්සේ තිබිලා නෑ.. මේකත් අහම්බයක්... ඉතින් මට පසුතැවීමක් නෑ.. ඇත්තටම නෑ.. ඒ දේවල් මං දුන්නේ ලියෝට.. ගිවිසුමකට.. සල්ලි වලට... ඒත් මං හිතන් නෑ.. ලියෝගෙන් පස්සේ ඒ දේවල් වෙන කාටවත් හම්බෙයි කියලා..

ඉතින්... ලියෝ.... ඔයා කිව්වා වගේ මං සල්ලි වලට ඔයාට මාව විකිණුවත්... අර ඔයා නොකියා හිටපු ඒ වචනේ මට ගැලපෙයි කියලා මං හිතන් නෑ.. මොකද මගේ අයිතිය ගත්තේ ඔයා... මාව ඉඳුල් කලේ ඔයා... මගේ නිරුවත දැක්කේ වින්ඳේ ඔයා විතරයි... ඉස්සරහටත් කවදාවත් ඔයා ඇරෙන්න කිසි කෙනෙක් ඒවා විඳින එකක් නෑ.. ඔයා මගේ ලඟ නොහිටියත්........

අයිති කරගත්තේ උබ නම්... අයිති උබට විතරයි.....

අද දවසේ උන ඒවා ආයේ ආයේ මතක් වෙද්දී ඒ නපුරු ඇස් අස්සේ රෑ පුරාම තිබුන ඒ දෝරේ ගලපු ආදරේ හැමදාටම මතක හිටින මතකයක් විදියට හිතේ තියන් මං කොට්ටයක් බදාගෙන ඇස් පියාගත්තා...

.
.

"ම්හ්හ්ම්ම්.. "

උදේ මාව ඇහැරුනේම කෙඳිරියක් එක්ක... මගේ මුලු ඇගම තලලා දාලා වගේ... කොන්ද කලවා කැක්කුමත් එක්ක මුලු ඇඟම රිදෙන්න ගත්තා... ඇස් අරින්න ඕනි උනත් ඇස් පිහාටු බර වෙලා....

"ම්හ්ක්... "

මං ආයේ කෙඳිරියක් පිට වෙද්දී අනිත් පැත්ත හැරිලා චුට්ටක් ඉදලා හෙමීට ඇස් ඇරියා.. එත් නිදිමතයි අප්පා... ඇස් ඇරෙන්නෙම නෑ.... මං ඇඳේ තිබුන කොට්යත් ඇඳලා අරන් තුරුල් කරන් ආයේ විනාඩි පහක් විතර එහෙන්ම හිටියේ නින්ද ගියේ නැතත් ඇස් අරින්නේ නැතුව...

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now