Dark Painting 💖🖤 04

496 95 53
                                    

"ආආහ්...........අතාරින්න.....අතෑරපං යකෝ මාව.....අතෑරපං....කවු......ද.....කවුද උබ....."

"ම්හ්.....දැනගන්න ඕනේද ම්ම්.....දැන ගන්න ඕනෙද.....උබට දැනගන්නම  ඕනෙද.....ඒත්........අහන් ඉන්න පුලුවන් වෙයි කියලා හිතනවද ම්ම්.......හිතනවද වේසියේ....ආ යකෝ...ආ........"

"ආ.....අනේහ්....අම්මාහ්......වේදනයි බල්ලෝ.....වේදනයී...මට වේදනයී....."

මම හීමීට කතා කෙරුවා....

පුලුවාන් තරම් හිමීට කනට කරලා කතා කෙරුවා......ලී මේසේ ගැට ගහලා උන්නූ එකීට පුලුවන් උනේ ඔලුව විතරක් හොල්ලලා ලාවට වටපිට බලන්න විතරක් වෙද්දී අමු නිරුවතින් දපලා උන්නු එකීගේ මූන ගසද්දී  මූනට වැටුනු කෙස් ටික පස්සට කරපූ මම අතේ තිබ්බ  යතුරු කටුවෙන් ඒකීගේ නිරුවත් උරහිස හූරන ගමන්  ඒ කනට කරලා දත් මිටි කාගෙන කතා කරද්දී ඒකී ඇස් දෙක හීනී කරන් මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා........

බලපං බලපං....පෙනෙයි උබට පකක්......වේසී........

"මට යන්න දීපං යකෝ....යන්න දීපං...උබ මහා තිරිසනෙක්....අමු තිරි......."

චටාස් ...............

ඒකිගෙ ජරා කටහඩින් පිට වෙන  ජරා අසික්කිත වචන වලට කොහොමත් කේන්තියේ හිනි පෙත්තේ උන්නු මට තව තව කේන්ති යද්දී මම අත පුරවලා කනට ගහපූ පාරට ඒකීගේ තොල  පුපුරලා ලේ එලියට ගැලුවා වගේම  විනාඩි ගානක් අස්සේ ගහපු පාරේ සැරට ඉදිමිලා ආව කම්මුල තද රතු පාටට අඩ ආලෝකේට දිලිසෙන දිහා බලාගෙනම මම දන්හිල් එකක් පත්තු කරගත්තා......

මම තිරිසනා......හරියටම හරි....මම තිරිසන්  තමයී.......නොසෑහෙන්න තිරිසන් තමයී......මොකද තොපි එකතූ වෙලා  වචනෙකින්වත් කාටවත් වරදක් නැතී මගේ අහිංසකයව මගේ ඇස් පනාපිට අමු අමුවේ මරලා දාද්දී මම තිරිසන් නොවී උපාසකයෙක් වෙන්නද වේසාවියේ.....උපාසකයෙක් වෙන්නද......ම්ම්.........

ඒකීගේ තොල පුපුරන්න ගහපූ මම කම්මුල අත ගාගන්නවත්  පණක් කදක් නැතී ගෑනී කොච්චර ගැට ගහලා තිබ්බත් එහෙට මෙහෙට දගලන්න දිහා  ඈතට වෙන්න තිබ්බ පුටුවකින් වාඩි වෙලා බලාගෙන හිටියා.......පට්ට වේසී.....මගේ අහිංසකයා තොට උගේම නංගි  කෙනෙක්ට වගෙ සලකද්දී තෝ.......තෝ මගේ එකා එක්ක නිදිවදින්න ප්ලෑන් ගැහුවා....හරි නොගිය තැන අර ජරා නලේට මගේ එකාව පාවා දුන්නූ.......

Dark Painting Where stories live. Discover now