2 nd Phase🌙

215 33 25
                                    


හ්ම්.....එදා අර එළියත් එක්ක මං අතුරුදහන් වෙලා ඔයාලගෙ වෙලාවෙන් බැලුවොත් හරියට ම අවුරුද්දක්....මෙහේ අය අමරණීය නිසා වෙලාව බලන්නෑ.....

මං ඇහුවා සෙසන්ග්නිම්ගෙන් එ පවුලෙ අයට මොනවද කිව්වෙ කියලා....එයාලා හිතාගෙන ඉන්නෙ මං එදා ස්කූල් ට්‍රිප් එක ගිහින් ඇක්සිඩන්ට් එකකින් මැරුණා කියලා....ඔම්මා ජින් හ්‍යුන්ව බදාගෙන හොඳට ම ඇඬුවා....යුංගි හ්‍යුන් එයාට බැන ගත්තා පරිස්සම් වෙන්න කියලා සැර කළෙ නෑ කියලා....ජිමිනි අඬලම රතු වෙලා හිටියා...මම මැරිලා වුණත් කියන්න සතුටුයි ජින් හ්‍යුන් අන්තිමේ ජූන් හ්‍යුන් එක්ක දකින දකින තැන ගහ ගන්නවා වෙනුවට පැය දෙක තුනක් ජූන් හ්‍යුන්ට තුරුල් වෙලා හිටියා....එදා මම හොඳට ම ඇඬුවා....මට යන්න දෙන්න කියලා රණ්ඩු කළා....මෙයාලා යුධ දෙවියන්ගෙ අනුගාමිකයන්ට උගන්වන සටන් ක්‍රම, මායාවල් ඉගෙන ගන්නත් බෑ කිව්වා....ඒත් Wisdom....අර එදා මං වටේ කැරකුණ ලස්සන නූනා ඇවිත් එයාගෙ දැනුමෙ හැට්යට අනාගතේ වෙන දේවල් මවලා පෙන්නුවාම මම තීරණය කළා මගෙ පවුලෙ අය ඇඬුවත් මුළු ලෝකයක් වෙනුවෙන් මට කැප කිරීමක් කරන්න සිද්ධ වෙන බව.....ඉතින් දැන් ඇත්තට ම මෙහෙ ඉන්න අයගෙන් හොඳම සටන්කරු මම..... මගේ සටන් සහකරු Xheyong...

ඇත්තටම ඒ මගෙ හොඳම යාළුවා....Wooji...මෙතන ඉන්න එකම ගෑණු ළමයා....එයා තමයි මගෙ ම නූනා. වගේ හැමදේම හොයලා බලලා මට උදව් කළේ....එතකොට ලී සෙසන්ග්නිම්....ඒ තමයි යුධ, දෙවියන්ගෙ අනුගාමිකයන් හැම කෙනෙක්ගෙම අප්පා....එයාට හැමෝම ගොඩක් ආදරෙයි....ඇත්තටම එයා එක්ක ඉද්දි මට ඩැඩා එක්ක ඉන්නවා වගේමයි කියලා හිතෙනවා....

අදත් ඉතින්.....මම Wooji, Xheyong දඑන්නා එක්ක ආවෙ මායාවල් පුහුණු වෙන්න....

මම Wooji, Xheyong දඑන්නා එක්ක ආවෙ මායාවල් පුහුණු වෙන්න

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Phases of the MoonTempat cerita menjadi hidup. Temukan sekarang