Note

14 4 0
                                    

කතාව ලියන්න හිතුනේ සඳනාරී මියුසික් වීඩියෝ එක නිසා. මේ වගේ කතා තව තියෙයිද කියල මම දන්නැහැ. තිබුනොත් මට කියන්න මම මේක අයින් කරන්නම්. 🥰

කලින් ලිව්වෙ ෆෑන් ෆික්ශන් විතරයි. මේ වගේ එකක් ලියන පලවෙනි වතාව. කොටස් 10 කින් වගේ ඉවර කරනව. මොකද දිගට ලිව්වොත් මට කම්මැලි හිතෙනව. කතාවෙ එන්ඩ් එක දැනටම මගේ ඔලුවෙ තියෙනව. ඒ එන්ඩ් එක එන්න මැද ගැට ගහන්න තමා හිතාගෙන ඉන්නෙ.

එහෙනම් මාත් එක්ක එකතු වෙන්න විදූශගෙයි සහස් ගෙයි ආදර කතාව කියවන්න...

VINU 🌼

සඳනාරී ❘ SANDANARI ( ongoing )Where stories live. Discover now