_°03°_

149 25 3
                                    


මං ඔයාට බොරු කියන්නද

මං එයාගෙන් ඈත් උනා

මං ඒ හිස් ඇස් මුලු ජීවිත කාලෙටම අමතක කරලා දැම්මා

පුලුවන් තරම් ඈතකට ගියා

හ්ම් අඩුම තරමෙ මට එහෙම කරන්න පුලුවං උනානම් හොදයි

හොදයි අම් අ බෑඩ් ලයර්

ඔයා හිතනවද මට පුලුවං උනා කියලා

ඒවා මං මුලු ජීවිත කාලෙටම පලවෙනි පාරට ගැඹුර බලපු ඇස්

ඉතිං කොහොමද?

මං ඒ ඇස් වලින් ඈත් වෙන්නෙ..

හතරගාතෙ දාන්නම බීලා මගෙ ඇග උඩ නැගගෙන නිරපරාදෙ ඇස්වලට වශීවෙලා ඉදපු මිනිහෙක්ට ගහලා අවුස්ගෙන කන හරහා පාරක් කාලා හොද කුණුහරප දෙක තුනකුත් අහගත්තට පස්සෙ මෙන්න අන්තිමට අපි දෙන්නා හොදම යාලුවො උනා

අඩුම තරමෙ එයා ඒක කියනකන් වත්

අඩුම තරමෙ මං ඒ ඇස් හෙමීට පුරවන්න ගත්ත උත්හසය වරදුනකන් වත්

අඩුම තරමේ එයා මට ආදරේ කරන කන් වත්

අඩුම තරමෙ මරියානා ඇස් වලට විතරක් වහ වැටුනු කොල්ලෙක් ඇස් දෙකේ අයිතිකාරයටත් ආදරේ වග තේරුම් ගන්න දවස වෙනකන් වත්

අපි

හො ද ම යා ලු වො

උනා........

_______________________________________________

I'm sorry, don't leave me, I want you here with me
I know that your love is gone
I can't breathe, I'm so weak, I know this isn't easy
Don't tell me that your love is gone
That your love is gone

Your Eyes Tell_♡Where stories live. Discover now