_°04°_

134 24 6
                                    


ඇත්තටම මං දෙයක් කියන්නද

ඇස් වලට වහ වැටිලා ඇස් වලට විතරක් ආදරේ ම්නිහෙක්ට ආදරේ කරන්න එපා...

ඔයා දන්නවද ඔයා ආදරේ කරන්න ගන්නකොට ඔයාගෙ ඇස් වල භාෂාව වෙනස් වෙනවා

ඒවා පිරෙන්න ගන්නවා හරියට උද්‍යානයක් යායට ට්‍රරිඩැක්ස් මල් පිපෙනවා වගේ

ඔන්න ඊට පස්සෙ හතර්වෙනි ලෝක මහා සංග්‍රාමය පටන් ගන්නවා

ඔයාගෙ ඇස් ඔයාගෙ පාලනයෙන් මිදෙනවා..ඒවා තවදුරටත් යටත් වෙන්නෙ ඔයාට නෙමෙයි දරුවෝ එයාට..

ඔයාගෙ ඇස් ඒවා හැම තිස්සෙම පෙරමග බලනවා එයා වෙනුවෙන්

ඔයා අනෙක් අයට දෙන අයි කන්ටැක්ට් එකට හාත්පසින් ම වෙනස් අයි කන්ටැක්ට් එකක් එයාල ලබා දෙනවා

ඒවා එන්න එන්නම ආදරණීය වෙනවා

එයා එන්න මොහොතක් පරක්කුනුන ගමන් අහේතුකවම රිද්දගෙන කදුලු ගන්නවා

ඔන්න ඊටපස්සෙයි දරුණුම දේ සිද්ද වෙන්නෙ

එයා ඒක අදුර ගන්නවා ඔයාගෙ ඇස් එව්වා එයා ඔයාට ආදරේ කරන්න හේතු උන ඇස් වලට වඩා වෙනස් වග එයා තේරුම් ගන්නවා

ඉතින් ඔන්න දැං ඔයාගේ ලෝකෙ අවසානය සිද්ද වෙනවා

ඉතිං

ඇස් කියවන්න දන්න කෙනෙක්ට ආදරේ කරන්න එපා එයා ඔයාගෙ ඇස් වක චූටිම වෙනසක් උනත් අදුරගන්නවා

ඊටත් වඩා බයානකම දේ

එයා ආදරේ කරපු ඇස් එයාට නැති වෙනවට බයේ එයා ඔයාගෙන් අතුරුදහන් වෙනවා

ආයිම ඔයාට හොයාගන්නවත් බැරි තරමක් දුරට යනවා

ඊට පස්සෙ එයා නැති උනාම ඔයාගෙඇස් ආපහු යතාර්තයට හුරු වෙනවා

ඉතින් ඇස් වලට විතරක් ආදරේ කරපු එයා ඈත ඉදන් ඈත ඉදන් එයා ආදරේ කරපු ඇස් ආයෙ ලැබීමේ ප්‍රීතිය ආත්මාර්තකාමීව බොහොම සාමකාමිව විදිනවා

හරිම නපුරුයිනේද

ඉතින් ඔයා මේ අහන්නෙත් ඒවගේ අහනකොටත් කේන්ති ගන්න පුලුවං ඔයාට පිලිකුල් කරන්න සම්පූර්ණ අයිතිය තියෙබ කෙනෙක්ගෙ කතාවක්

Your Eyes Tell_♡Donde viven las historias. Descúbrelo ahora