Chapter 31

1.2K 177 76
                                    


❤️'හරි හරීතින්...මේ අහපන්කො සංකොටේ...කරන්න පොඩි වැඩක් තියනවා...හොඳ එකා වගේ ශූ එක්ක මේක කරපන්....'

බින්ට ජාන් න් උපදෙස් මාලාවක් දීලා කෑමත් ඕඩර් කරලා අද නම් බඩ පැලෙන්න කාලා නාගන්න ගියේ රෑ වෙලා යීබෝ බලන්න යන්න පෙරුම් පුරන ගමන්....

***********************************

අද නම් වෙලාව යන්නෙත් හරි හිමින් කියලයි ජාන්ට හිතුනෙ.. යන්තමට දොළහා මාරට කිට්ටු වෙද්දි ලුලූ ජාන්ට කෝල් කරලා කිව්වා එන්න කියලා,යන්නත් විනාඩි විස්සක් විතර යනවා උනත් පාන්දර වාහන නැති නිසා විනාඩි පහලවක් යන්න කලින් ජාන් ගියා...

'ඔයා මඟද අනේ හිටියෙ...'

❤️'නෑ නෑ ගෙදර...'

'මෙච්චර ඉක්මනට ආවෙ... ඉගිල්ලුනද....'

❤️'වාහන නෑනෙ අප්පා ඉතින් වේගෙන් ආවා...'

පිටිපස්සෙ දොරෙන් ජාන්ව ගෙට අරගෙන කිචන් එකේ ඉදන් මේ දෙන්නා කුටු කුටු ගාලා හොරෙන් කතා කරන්නෙ කාට හරි ඇහෙයි කියලා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

පිටිපස්සෙ දොරෙන් ජාන්ව ගෙට අරගෙන කිචන් එකේ ඉදන් මේ දෙන්නා කුටු කුටු ගාලා හොරෙන් කතා කරන්නෙ කාට හරි ඇහෙයි කියලා....යීබෝ රෑ කෑවෙ ටිකයි නිසා ලුලූ සුදු කිරි එකකුත් හදලා තියලා තිබ්බෙ ජාන් අතේ යවලා පොවන්න...ආයෙම සාලෙට ගිහින් ඩබල් චෙක් කරලා ජාන්ට යන්න පාර ක්ලියර් කරලා ලුලුත් ජාන් පස්සෙන්ම ගිහින් ජාන්ව කාමරේට තල්ලු කරලා දොරත් හෙමීට වහලා තව චුට්ටක් විපරම් කරලම ලුලූ එයාලගෙ කාමරේට ගියා... කුවාන් බිස්නස් වැඩක් නිසා අවුට් ස්ටේෂන් ගිහින් නිසා ලුලූට සපෝට් එකට කව්රුත් හිටියෙ නෑ...

💚'ජාන්......ඔ......'

❤️'ෂ්ෂ්ෂ්ෂ්......'

💚'..............'

❤️'අපෝ කට කට...සද්දෙ නිකන් ඝන්ඨාරෙ වගේ...හිමින් කතා කරන්න..මම හොරෙන්නෙ ආවෙ මැට්ටො....'

Sudden Marriage (yizhan/zhanyi) ✅حيث تعيش القصص. اكتشف الآن