ජෙනී- ඔප්පා මොනවහරි ඕනෙද

යුන්ගි- නැ තමුසෙ මෙතනින් යන්න ඔය මූන දකිද්දි මට වමනෙ යන්න එනවා  ඔහේව දකින්නවත් මම ආස නැ තේරුනාද උබට

යුන්ගිගෙ සැර වචන නිසා ජෙනීගෙ රෝස කම්මුල්  තෙමාගෙන  කදුලු වැටෙන්න ගියෙ ටික වෙලාවයි ජෙනී එතනින් යන්න ගියෙ කදුලු ගොඩක් ඇස්වලින් කඩා හැලෙද්දි

jennie pov

ඇයි ඔප්ප ඔයට බැරි ඉස්සර වගේ මාත් එක්ක හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න මට ඔයාට ආයෙ  ලමයෙක් දෙන්න බැරි නිසාද මට සමාවෙන්න අනේ ඔයා ඔහොම බනිද්දි මට දරා ගන්න බැ ඉස්සර වගේ ආදරේ ඕනෙ ඔ ඔ ඔයා මට පොරොන්දු උනා  ඕන දේකදි මාත් එක්ක ඉන්න එදා අපි සතුටු උනා නේද  එයා එද්දි   ඇයි මට මේම කරන්නේ ටේ  නිසාද අහ්හ්හ්හ්

jennie pov end

ජෙනී ඉක්මනට කෑම ලෑස්ති කලේ යුන්ගි කෑමට හිටියෙ නැතත් එකවෙලාවකට ඉන්න නිසා 

යුන්ගි- ජෙනී කෑම ලෑස්ති කලාද මම අද කෑමට ඉන්නවා

ජෙනී- ඔව් ඔප්පා

යුන්ගි- හා කෑම බෙදන්න

ජෙනී කෑම බෙදන්න ගත්තා යුන්ගි කිසි දෙයක් නොකිය කෑම කාල එතනින් ගියෙ ජෙනිගෙ කොටස ඉතුරු කරලා ජෙනීත් කෑම කාලා එතනින් නැගිටල ගියෙ වොශ් එකක් දාන් නිදා ගන්න එයා වොශ් එකක් දා ගන්න යද්දි යුන්ගිගෙ කාමරේ දොර ඇරලා  යුන්ගි ෆොටෝ එකක් බදාගෙන නිදි එයා කාමරයට ගිහින් ෆොටෝ එක පැත්තකින් තියල නලලට කිස් එකක් දීල ඩුවට් එක හදල  ලයිට් නිමල කාමරයට ගියා ඉස්සර මතක ගොන්නක් තිබුනු ඒ අලුපාට කාමරේ එයාට ඒ මතක මතක් කරලා  දුන්නා ජේනී අර ෆොටෝ එක දැක්ක එයා හිටියෙ ඒ ලස්සන මතකෙ ගිලිලා

flash back

යුන්ගි- බේබී මේකෙ යන්

ජෙනී- ආනී කොටන් කැන්ඩි එකක් කම්මු

යුන්ගි- බබා හොරර් හව්ස් එකට යන්

ජෙනී- මෙරිගො රව්න්ඩ්

යුන්ගි- ස්ටේට් ෆුඩ් කමු

ජෙනී- ඕන තැනක් ආ මේ අර රූම් එකක් ගන්න හොදෙ

යුන්ගි- ඒව හරි බබා

යුන්ගි ජෙනී ඩිස්නි ලෑන්ඩ් ආවා ඒකෙ  විනෝදවෙලා හිනාවෙලා සතුටින් හිටිය දවස් මතක් වෙනවා

flash back end

  































hi

මේක මගේ  පලවෙනි වට්පෑඩ් ස්ටෝරි එක ඉතින් වැරදි තිබ්බොත් කියන්න මම මේක ස්ලෝ අප්ඩේට් විදිහට දෙන්නම් ☺☺

  𝓲𝓶 𝓳𝓪𝓱𝓮

my you....[complite]Where stories live. Discover now