mrs min- මහත්තය අපේ කොලුවට මේ අවජාතක  කෙල්ල මොනව දීලදමන්දා

mr min - නෝනෙ ඒහෙම කියන්න එපා ඒ කෙල්ල කොයිතරම් හොදද බලන්න ආ ඔයා ඔය හොදන අංගනවියන්ට වඩා මේ ලමයා කොච්චර හොදද

mrs min- ඔහේටත් පෙන්නෙ මහේ වැරදි තමා

යුන්ගි- මමා පපා 

mr min- මොකුත් කියන්න එපා නෝනෙ කට වහන් ඉන්න

මිසිස් මින් ඔරවල අහක බලා ගත්තා

mr min-  පුතා ඇයි

ජෙනී- පපා මම ඔන්නිටයි පපාටයි මමාටයි කුකීස් එක්ක මැකරන්ස් හැදුවා

ජෙනී- පපා මම ඔන්නිටයි පපාටයි මමාටයි කුකීස් එක්ක මැකරන්ස් හැදුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැකරන්ස් ටික 🙃

මැකරන්ස් ටික 🙃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකීස් ටික 🙃

යුන්ගි- පපා හිතුනොත් ජෙනීට කඩයක් දාල දෙනවා එක එක කෑම රසට හදනවා

එහෙම කියලා ජෙනීගෙ කම්මුලට කිස් එකක් දුන්නා  එකපාර ජෙනීට කෑ ගැහුනේ ලැජ්ජාව නිසා

ජෙනී- මොවෝ

ජෙනී- මොවෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
my you....[complite]Where stories live. Discover now