hi ,

හැමෝටම කොහොමද🥺 මේක මගේ fast wattpad  story  එක ඉතින් මම හිතුවා  මම ගැන කෙටි විස්තරයක් වගේම කතාව ගැනත් කෙටි විස්තරයක් කරන්න ....  මගේ කතාව කියවන  ටික දෙනාට ගොඩාක් ටැන්කියු 🥺 මට ලස්සනට කතා ලියන්න නම් බැ ඒත් මගේ කතාව කියවන   ඔයාලට ගොඩාක් ටැන්කියු....💫💗🥺

name - kim jahe
age- ×
from- ja ela
  I am army and blink
BTS bias - RM
BP bias-  jennie 
I have one brother and one sister

ඉතින් මම ගැන ඔය දැන ගන්න ටික ඇති 😁

my you කියන්නෙ නිකන් එකපාර මගෙ ඔලුවට ආව කතාවක් ... මට ඕනෙ උනේ ආදරේ කරන දෙන්නෙක් ආදරේ පෙන්නීම අනිවාර්‍යය නැ  වගේම  ආදරේ කරන දෙන්නෙක් කවදාවත් ඒ දෙන්නගෙ මොන දෙයක් උනත් විශ්වාසය කියන කැඩපත බිදගන්නෙ නැ කියන්න 🙃

ඉතින් ලස්සන ලමයෝ ඔය පහල තියෙන තරුවට තට්ටුවක් දාන් යන්නකෝ🙃🙃











kim jahe


my you....[complite]Where stories live. Discover now