ඔය කතාව කියවල නැති අය කියවන්න ගිහින් 🥺💫💗 ඔය මගේ අක්කි කෙනෙක්ගෙ ලස්සන කතාවක් 🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය කතාව කියවල නැති අය කියවන්න ගිහින් 🥺💫💗 ඔය මගේ අක්කි කෙනෙක්ගෙ ලස්සන කතාවක් 🥺

back to story

ජෙනී- අනේ යූන් ඔයාට මාව අප්පිරියයිද ඔයා මට ඒක කියල බනින්නෙ නැ නේද ..ඒක එයා බලෙන් ගත්තෙ යූන් අනේ ප්‍රොමිස් යූ

යුන්ගි ටිකක් ජෙනීව ඈත් කලා එයාගෙන්

යූන්- බේබ් අඩන්න එපා හාද ඔයාගෙ යූන්ට ඔයාව අප්පිරිය වෙන්නෙ නැ හරිද කෝ කෝ අඩන්න එපා අඩන බබාලට යූන් කැමති නැ

ජෙනී- යූන් මට ආදරෙයිනේද

ජෙනි අඩන එක නවත්තලා නහයත් සුරූස් ගාල ඇදල ඔලුවත් පැත්තකට නවලා හුරතල් විදිහට අහද්දී යුන්ගිට චූටි හිනාවක් ගියා

යූන්- ඔයා මට ආදරේ කරනවට වඩා මම ඔයාට ආදරෙයි පැටියෝ

ජෙනී එකපර යුන්ගිව බදා ගත්තා යුන්ගිත් ඒ මග ඇරුනු උනුහුමට ගිහින් තුරුල් උනා

one week past

දැන් ජෙනී යුන්ගි ඉස්සර වගේම සතුටින් හිනා වෙලා ආදරෙන් ඉන්නවා .. ඒ දෙන්න ඒදෙන්නව තේරුම් අරන්න ඉන්නවා මොකද එයාල දන්නවා ඒක තමා වැදගත්ම දේ කියලා

ජෙනී- යූන් එහාට්ට වෙන්නකෝ කො කෝ අයියෝ උයන්න දෙන්න කෝ 

යුන්ගි- බ්ලැ මොකටද ඔච්චර උයන්නෙ බේබ්

ජෙනී- දෙවියනී ඔයාට මතක නැද්ද අද ඔම්ම එනව කිව්වා ඔයාගෙ

යුන්ගි- හප්පට මට මතක නැනෙ

ජෙනී- හයියෝ යූන් ගිහින් කෑම මේසෙ රෙඩී කරන්න මම කෑමටික  හදන් එන්නම්

යුන්ගිව බලෙන්ම කුස්සියෙන් එලව ගත්තේ ජෙනීට උයන්න නොදී බැක් හග් කරන් වද දෙන නිසා

වද දෙන විදිහ ගැන කතා නොකර ඉම්මු













හායි 😁😁

අපි බලමු කව්ද මේ චූටි,
හැමදාම ඒ දෙන්නගෙ හිනාව තියෙයිද  ,
ආදරය විශ්වාසය කියන කැඩපත ආරක්ශාවෙයිද,
යුන්ගි ජෙනී හැමදාම සතුටින් හිටියද කියල බලමු 🙃
ඊලග එකේ ඔය චූටි ගැන පොඩි පොයින්ට් එකක් දෙනවා😁😁

මම හිතනවා ඔයාල කත්වවට කැමති ඇති කියලා🥺 චූටි අක්කි ඔයා කිව්ව නෙහ් මම ලිව්ව කතා කියෙව්වොත් අපායට ටිකට් ෆ්‍රී කියලා අනේ නැ මම අහින්සක මලක් වගේ දැරියක් 😁😁

කතාව ශෝට් ep  වලින් දෙන්නෙ 😁 ඉක්මනට මේ කතාව ඉවර වෙනවා හලූලා 😁😁

කතාව හොදනම් අර තරුවට තට්ටුවක් දාන්න 💗

my you....[complite]Where stories live. Discover now