ජෙනී ශොප් උන පරට කලන්තෙ දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙනී ශොප් උන පරට කලන්තෙ දැම්මා ... පැයක් විතර යද්දි ජෙනීට සිහිය අවා

ජෙනී- යූන්

යුන්ගි- ජෙනී බබා හොදින්ද ඔයා

ජෙනී- ඔව්

එකපාර  ජෙනී අඩන්න ගත්තෙ එයාට කලින් විච්ච  දේවල් මතක් උන නිසා

ජෙනී-  යුන් යූන් අ අනේ මගෙන් ඈත් වෙන්න අනේ ඈ ඈත් වෙන්න ප්ලීස් යූන් අනේ

ජෙනී යුන්ගි එයාගෙ අල්ලන් ඉන්න අත් දෙක ගලවල එකපාර කෑ ගගහ අඩන්න ගත්තෙ  ඒ විච්ච සිද්දිය නිසා

යුන්ගි- ඇ ඇයි බබ අඩන්නෙ ඔඋආට අමාරුද කොහෙහරි රිදෙනවද යුන්ගි ජෙනීව බදාගෙන ඇහුවෙ එයාගෙත් ඇස් දෙකෙන් කදුලු බේරෙන නිසා

ජෙනී- යූන් මම දැන් අපිරිසිදු කෙනෙක් අනේ අයූන් මාව දැන් මටම අප්පිරියයි යූන් මගෙන් ඈත් වෙන්න එපා මාව අප්පිරිය කරන්න එපා යූන් අනෙව් යූන් අහ් අහ අහ්

ජෙනී යුන්ගිගෙ පපුවෙ මූන හංගන් ඇඩුවෙ   කායි නිසා එයා  හිතුවෙ කායි දුන්න කිස් එක නිසා එයාව අපිරිසිදු උනා කියලා යුන්ගිට එයාව එපා වෙයි කියල

යූන්ගි- අනේ මැනික කෝ කෝ අඩන්න එපා  ඔයාගෙ යූන් කැමති නැ මගේ බේබි අඩනවට කෝ කෝ අඩන්න එපා

ජෙනී- අනේ යූන් ඔයා මට ආදරෙයි නෙහ් මාව දාල යන්න එපා යූන් චූටි වගේ මාව දාල යන්න එපා අනේ යූන් මම චූටිව යැව්වෙ නැ මම එයාට ආදරෙයි අනේ යූන් අනේ කා කායී මාව විනාශ කලා යූන් අනේ

යූන්-  බේබ් අතීතෙ අමතක කරලා  වර්තමානෙ අපි සතුටින්  ඉමු හාද කායි ආයෙ උයා ලගට යන්නෙ නැ පන හද






ඔන්න මම ආවා

 මෙම්ම මේ කමෙට් එක නිසා මම ආයෙ දෙන්න ගත්තෙ🥺💫💗  ටැන්ක්‍යූ බලන අයට 🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙම්ම මේ කමෙට් එක නිසා මම ආයෙ දෙන්න ගත්තෙ🥺💫💗  ටැන්ක්‍යූ බලන අයට 🥺

kim jhe

my you....[complite]Where stories live. Discover now