Chapter 24

3.2K 422 88
                                    

මගෙ දෙපැත්තෙන් කණ්ණාඩි මේසෙට අත් තියාගෙන හිටිය එයා මගෙ තොල් අල්ලගනිද්දි මමත් ආපහු පාරක් ඒ බෙල්ල වටේ අත් ඔතාගත්තෙ හාදුවට හවුල් වෙන ගමන්. හාදුව එන්න එන්න උණුසුම් වෙනකොට එයා කණ්ණාඩි මේසෙට හේත්තු වෙලා ඉන්න මාව ඒ ශක්තිමත් අත් වලින් පුළුන් රොදක් වගේ උස්සගත්තෙ මම ඒ බඳ වටේ කකුල් ඔතා ගනිද්දි.

 හාදුව එන්න එන්න උණුසුම් වෙනකොට එයා කණ්ණාඩි මේසෙට හේත්තු වෙලා ඉන්න මාව ඒ ශක්තිමත් අත් වලින් පුළුන් රොදක් වගේ උස්සගත්තෙ මම ඒ බඳ වටේ කකුල් ඔතා ගනිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මොහොතකටවත් මගෙ තොල් වලින් ඈත් නොවී මාව ඇඳෙන් තිබ්බ එයා මගෙ තොල් වලින් ඈත් වෙලා නළලට තොල් තද කරද්දි ඉබේම මගෙ ඇස් පිය වුණේ ඒ හාදුවෙ බරට. ලයිට් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එකේ කහපාට එළියට අපි දෙන්නව වහගන්න ඉඩ දුන්නු එයා නළලට තොල් තද කරලා මගෙ නළලට එයාගෙ නළල හේත්තු කරගත්තෙ ඇස් වලින් ලොකු කතාවකට මුල පුරන ගමන්.

 ලයිට් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එකේ කහපාට එළියට අපි දෙන්නව වහගන්න ඉඩ දුන්නු එයා නළලට තොල් තද කරලා මගෙ නළලට එයාගෙ නළල හේත්තු කරගත්තෙ ඇස් වලින් ලොකු කතාවකට මුල පුරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මගෙ සුදු නෙළුම."

තාමත් මගෙ අත් එයාගෙ බෙල්ල වටේ එතිලා තියෙද්දි හැඟීම්බර කටහඬකින් එයා ලොකු කතාවකට මුල පුරද්දි මම නිහඬවම ඒ ඇස් දිහා බලාගෙන හිටියෙ එයාගෙ දරා ගන්න බැරි තරම් වචන වලට ගොළු වෙලා.

"මන් වගේ සල්ලාලයෙක් අතින් පිරිසිඳු කම නැති කරගත්තු උඹ තාමත් මට පිරිසිඳු සුදු නෙළුමක් ජාන්."

ඒ කියන වචනයක් වචනයක් ගානෙ ඒ ඇස් වල කඳුළු පටලයක් බැඳෙද්දි මට කතා කරගන්න ඕන උනත් උගුරෙ හිර වෙලා තිබුණු ලොකු ඉකියක් මාව නැවැත්තුවා.

⚡AFTER THE STORM⚡|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now