Introduce

688 36 35
                                    


මගෙ අලුත් ස්ටෝරි එක. මේක මාෆියා ස්ටෝරි එකක්. මේ ස්ටෝරි එකටත් ඔයාලගෙ සපෝට් එක ඕනි ලමයි. කියවලා බලලා හොදයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් ඕනි. තව ඔයාලගෙ යාලුවොන්ටත් ශෙයා කරලා හෙල්ප් කරන්න 🙂 එහෙනම් යමු අපි කතාවෙ චරිත ටික කව්ද කියලා බලන්න.

jeon jungkooksouth korea mafia leader 23 years old owner of JJK company

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


jeon jungkook
south korea mafia leader
23 years old
owner of JJK company

jeon jungkooksouth korea mafia leader 23 years old owner of JJK company

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min yoongi
23 years old
ජන්කුක්ගෙ දකුණු අත තමයි මේ. මාෆියා ලෝකෙ suga ලෙස ප්‍රසිද්ධයි. jimin ගේ ආදරණීය හස්බන්ඩා. නින්ද ආගමක් නම් යුන්ගි තම ඒකෙ ලොකුම බැතිමතා 😹

jung hoseok 23 years old ජන්කුක්ගෙ වම් අත වගෙ ඉන්නෙ හොසොක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jung hoseok
23 years old
ජන්කුක්ගෙ වම් අත වගෙ ඉන්නෙ හොසොක්. j hope , hobi මෙයගෙ නික් නේම්. ගොඩක් දරුණු කෙනෙක් නොවුනත් කේන්ති ගියොත් ඔක්කොටම වඩා බයානක වෙන්නෙත් අපේ හොබිම තමයි.

 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now