chapter 1

372 34 27
                                    

Seoul city club

? - සොරි ටේ මට තවත් මේක කරන්න බෑ.

Tae - ඔ... ඔයා කියන්නෙ හ් හැමදෙයක්ම අදින් ඉවරයි ක් කියලද

? - මාව තේරුම් ගන්න අපි දෙන්නා එකට හිටියා කියලා මෙච්චර කල් මොනාද හම්බ උනේ. අපෙ අප්පා next week ඇමරිකා ඉදන් ආවට පස්සෙ මට ජෙනිව මැරි කරන්න වෙනවා.

Tae - ප්... ප්ලීස් මට මෙහෙම කරන්න එපා 😩 ම් මං මං ඔයාගෙ අප්පට කතා කරන්නම්. මං වැදලා හරි කියන්නම්

? - i'm සොරි ටේ let's break up..

එදා සෝල් ක්ල්බ් එකේදී ටේ කොච්චර අඩ අඩ කිව්වත් යන්න එපා කියලා එයා පන වගෙ ආදරෙ කරපු කෙනා එයාව දාලා යන්නම ගියා. ටික දවසක් යනකල් ඔෆිස් එකටවත් නොයා හිටිය ටේහ්‍යොන් සතියකට විතර පස්සේ ඔෆිස් ආවෙ ගෙදර ඉන්නකොට හිත රිදෙන එක තව වැඩි වෙන නිසා.

@ shin company

yoori - ඔහ් කියා බලන්නකො කව්ද මේ එන්නෙ කියලා

kia - කෙනෙක්ට ඉතිම් කාලෙකිම් අපිවත් මතක් වෙලා පුදුමයි

මේ දෙන්නා මොනා කිව්වත් ඒවා ඇහුනේ නෑ වගෙ ටේ ගිහිම් එයාගෙ ටේබල් එකෙන් වාඩි උනා. 

kia - ඒයි මෝඩයෝ මොකද මේ

yoori - බෙයා..........

Tae - න් නූනා 😭

යූරි කියා දෙන්නම පුදුම උනා. ටේ සාමාන්‍යෙන් යූරිට නූනා කියලා කතා කරම්නෙ එයා ලොකු දුකකින් නැත්තම් ප්‍රශ්නෙකින් ඉන්නකොට විතරයි. යූරි ටේව බදාගන්නකොට කියා ගිහින් ටේගෙ ඔලුව අතගෑවා.

yoori - ටෙ මේ අහන්නකො අහන්නකො පැටියො ඔයා දැන් අඩලා වැඩක් නෑ. ඒ දේවල් ගැන හිතලා ඔයා දුක් විදින්න ඕනි නෑ ටේ..

kia - ඔන්නි කියන්නෙ ඇත්තනෙ ටේ. ඔයා දැන් හිත හදාගන්න ඕනි ඇඩුවා කියලා ගියපු කෙනා ආපහු එන්නෙ නෑනේ ම්ම්...

යූරිගෙයි කියාගෙයි තුරුලට වෙලා විනාඩි පහක් විතර අඩපු ටේ කදුලු පිහිදන් යූරි දිහා බැලුවා.

Tae - මට මට මගෙ හිත හදගන්න ඕනි. මේ හැමදෙම අමතක කරලා දාන්න ඕනි. ඔයාලට මට හෙල්ප් කරන්න පුලුවන්ද

kia - අයිගෝ අපි ඔයාට නොකරන උදව් තියෙනවද ටෙයියෝ.

yoori - අපි මොකක්ද දැන් කරන්න ඕනි ම්ම්...

 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now