🙂

228 16 1
                                    

𝗛𝗜 ලමයි.........

හැමෝම හොදින් ඉන්නවා නේද ?

අහන්නකො පොඩි දෙයක් කියලා යන්න ආවේ. මට මේ ටිකෙ වැඩ ගොඩකට හිරවෙලා ඉන්නෙ ලමයි. තව මාස හතරයි තියෙන්නෙ එක්සෑම් එකට. පාඩම් වැඩත් එක්ක ස්ටෝරි දෙකේම අප්ඩේට් දෙන්න පොඩ්ඩක් අමාරුයි 🙂

ඉතිම් මං තීරණයක් ගත්තා මං එකටම අප්ඩේට් කරේ 𝗠𝘆 𝗺𝗼𝗼𝗻 එකනෙ. ඒකේ දැන් එපිසෝඩ් බාගයක්ම දීලත් ඉවරයි තව උපරිම මාස දෙකකින් විතර ඒකේ එපිසොඩ් ඔක්කොම දීල 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲 කරන්න පුලුවන්.

𝗺𝗮𝗳𝗶𝗮 𝗯𝗼𝘆 𝗳𝗿𝗶𝗲𝗻𝗱 එකේ තාම එපිසෝඩ් තුනයි දුන්නෙ. මේකෙ තාම මුල හරිය වගෙනේ. ඒක නිසා එකටම 𝗺𝘆 𝗺𝗼𝗼𝗻 දීලා ඉවරයක් කරන්නම්. මොකද එතකොට මගෙ එක්සෑම් එකත් ඉවර උනාම නිදහසෙ මේක දෙන්න පුලුවන්. ආ තව ලස්සන ස්ටෝරි එකකටත් අයිඩියා එකක් තියෙනවා මේ දෙකම 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲 උනාම එකත් දෙන්න බලන්නම්. ඉතිම් මුලින්ම 𝘄𝗲𝗿𝗲𝘄𝗼𝗹𝗳 𝘀𝘁𝗼𝗿𝘆 එක 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲 කරමු එතකල් මේක 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴 දානවා. හැබැයි එහෙමයි කියලා කතාව අමතක කරන්න එපා අරක කම්පිලීට් කරපු ගමන් මෙක අප්ඩේට් කරනවෝ 😁

එහෙනම් බායි චින්ගූ......
කතාව අමතක කරන්න එපා 🖐️

You've reached the end of published parts.

⏰ Last updated: Oct 07, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now