Chapter 3

338 34 8
                                    

අප්ඩේට් පරක්කුයි නේද....
සොරි ලමයි මේ ටිකෙ වැඩ ගොඩකට හිරවෙලා හිටියේ..

කතාව අමතක නැතුව ඇතිනේ. අමතකයි වගෙනම් කලින් චැපිය කියවලා එන්න 🖐️🙂..............................

ටේ දොරට හේත්තු වෙලා ඉන්නකොට එලියෙන් ආපහු දොරට තට්ටු කරා. හොද හුස්මක් පහතට දාපු ටේ  මූනට හිනාවක් මවාගෙන ආපහු දොර ඇරියා.

Tae - කව්ද ඔයා කාවද හොයන්නෙ 🙂

Jk - මං දැන් දුක් වෙන්න ඕනිද ම්ම්.. මට පේන්නෙ ඔයගෙ ඔය රගපෑමට සම්මානයක් හදන්න වෙයිනේ.

Tae - ප්ලීස් ඇත්තටම මං ඔයාව දන්නෙ නෑ. ඔයාට වැරදිමක් වෙලා ඇති

ටේ දොර වහන්න යනකොටම ජන්කුක් දොරට අත තිබ්බ නිසා ටේට දොර වහගන්න බැරි උනා. ජන්කුක්ගෙ ශක්තියත් එක්ක ටේට හැරෙනවා තියා හිතන්නවත් බෑ. ආරක්ශකයො මාර්ගයෙන් දොර ඇරගත්ත ජන්කුක් ටේ දිහා කට කොනෙන් හිනාවෙලා බලාගෙන හිටියා.

Tae - ඔයාට ඇත්තටම මොනාද ඕනි. ඇයි මෙහෙම කරන්නෙ 😩

Jk - අයිගෝ බේබි මොකද මේ ම්ම්.. අපි ටිකක් ඇතුලට ගිහිම් නිදහසෙ කතා කරමුකො...

Tae - මට ඔයා එක්ක කතා කරන්න දේවල් නෑ. මං ඔයාව දන්නෙත් නෑ ප්ලීස් මෙහෙන් යන්න නැත්තම් මං පොලිසියට කොල් කරනවා.

ටේ එයාගෙ පෝන් එක අරන් නම්බර් එකක් ඩයල් කරන්න යනකොටම ජන්කුක් ටේ ලගට ඇවිත් ටේගෙ පොන් එක අර ගත්තා.

Jk - හෝව්හෝව් ඔයා ඉතිම් කලබල වෙලානෙ. ඔයා ඇත්තටම මාව දන්නෙ නැද්ද ම්ම්...එහෙනම් ඉතිම් මං මතක් කරලා දෙන්නම්

ජන්කුක් ටේගේ කම්මුලක් හිමින් පිරිමදින ගමන් මහපට ඇගිල්ලෙන් ටේගෙ යටිතොල පිරිමැද්දා.

Jk - ඔයා කොහොමද මෙච්චර ඉක්මනට ඒ රෑ අමතක කරෙ බේබි බෝයි ම්ම්....

ජන්කුක් ටේගේ කම්මුල් වලින් අල්ලගෙනම තොල් වලට නැබුරු වෙන්න යනකොටම ටේ ජන්කුක්ගෙ පපුවට අත් තියලා ජන්කුක්ව ඈත් කරලා එයාගෙ කාමරේට දුවන් ගිහින් දොර වහන්න හැදුවා. හැබැයි මේ පාරත් ටේ පරක්කුයි. ටේට කලින් ඉක්මන් උන ජන්කුක් දොරත් ඇරන් කාමරේට ඇවිත් දොර ඇතුලෙන් ලොක් කරන අතරෙ ටේ ඇදෙන් එහා පැත්තට ගිහින් හිට ගත්තා.

 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now