03.Present

32 5 37
                                    

"හියුන්ග් ආයෙමත් වහින්න පටන් අරන් "

මම කෑම ගන්න ගමන් ඉද්දි , හන් කොලෙයක් මට පෙන්නුවේ මාත් ඔලුව වනලා කෑම බෝල් එක හෝදන්න නැගිටිද්දි..

අපි දෙන්නා කිසිම සද්දයක් ඇති නොවෙන්න වගබලාගෙන කෑම මේසය අස් කරලා අපි දෙන්නගේ කාමර වලට බෙදිලා ගියා..

කාමරේට ගිය මම මගේ පොත් මේසෙ ලගින් ඉදගත්තේ බෑග් එකේ තිබ්බ ලැප් එකත් අතට අරගෙනමයි..

'ආශ් මගේ නෝට් බුක් එක '

මම හිතින්ම මුමුනගත්තේ මගේ නෝට් බුල් එක බෑග් එකේ නිසා..මන් ආසම නැත්තේ වැඩ කරන්න ඉදගද්දි බඩු අමතක වෙලා හොයන්න නැගිටින්න වෙද්දි.

"අහ් !"

ඊලග මොහොතේ මගේ කකුල මේසේ කකුලක වැදුනේ මට එලොවේ පොලුත් පෙන්නලා..මගේ කටින් සද්දයක් පිටවෙනවත් එක්කම මම කට තදකරලා වහගත්තේ තාමත් වැස්ස නැවතිලා නැති නිසා..

කීං ~......

''ක්වෙන්චනා ??''

"ඔහ් මියාන් කරදර කරානම් ..ඔයා හොදින්ද??..ම්ම්ම්.. මම ඔයා හොදින් ඉන්නව කියලා හිතනවා..එහෙනම්...take care of your self..මම කට වහන් ඉන්නම්.."

'ච්..ඔයා කියනකන් හිටියේ .'

මම හිතුවට කතා කරන්න ගියේ නැහැ...

ඔලුව ගසපු මම නෝට් බුක් එකත් අරන් ආයෙමත් ලැප් එකට එබුනා..

ලයිබ්‍රි එකට අඩු පොත් ගැන බලපු මම ඊලගට , මගේ ලියමින් පවතින පොත ගැන බලන්න හිතුවා..ඒත් දැනටමන් එකොලහමාර පහුවෙලා නිසා ඇගේ හිරිකඩලා මම ඇදට ගියේ මහන්සි නිසා ..

__________________________________________

දඩාස් !! දඩාස් !!!

"හියුන්ග් !! නැගිටිනවකෝ !!"

'ආශ් මේ හන් !! '

මම උඩ ඉදන්ම බ්ලැන්කට් එක උඩ ඉදන්ම පොරෝගත්තේ නිදිමත නිසා..එක අතකට හැමදාම වහිනව නම් මේ හන් ගොලුවෙක් වෙලාම යාවි..

"හියුන්ග් !! වදේ !! නැගිටින්නකෝ !!"

හන්ගේ ඝාන්ඨාරේ නවතින්නෙම නැති නිසා , මම ඔලුවත් කස කස ගිහින් දොර ඇරියා..

RAIN DROP 🌧️🤞💫 (Hyunglix)Where stories live. Discover now