07.For someone ??

20 3 17
                                    

DC animal clinic

දහවෙනි පාරටත් මම මගේ ඔලුවට උඩින් ගහලා තියෙන පොල් ගෙඩි අකුරු කියෙව්වේ , හිතේ කොනක තිබ්බා චකිතයට..

"මිස්ටර් ඇතුලට යනවනම් යන්න ...බෝඩ් එක කියෙව්වා ඇතිනේ ??"

ගේට්ටුව ලග හිටිය ගාඩ් මන් ලගට ඇවිත් අහද්දි , මම ලැජ්ජවටත් එක්ක හිනා වෙලා බව්කරලා ,අතේ හිටිය cloud ඉන්න බෑග් එක තුරුලු කරන් clinic එක ඇතුලට ගියා..

ගේට්ටුව ලග හිටිය ගාඩ් මන් ලගට ඇවිත් අහද්දි , මම ලැජ්ජවටත් එක්ක හිනා වෙලා බව්කරලා ,අතේ හිටිය cloud ඉන්න බෑග් එක තුරුලු කරන් clinic එක ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Stress වෙන්න එපා ෆෙලීක්ස් ..you can do it !! "

මම මටම මුමුනගෙන ඉස්සරහ දොර ඇරියා..

"අන්‍යොන්හසයෝ .."

දොරෙන් ඇතුල් වෙනවත් එක්කම මගේ ඇස් නතර වුනේ දිග පෝලිම් කාමර දෙක තුනකම තිබුන නිසා..කවුන්ටර් ගර්ල් කෙනෙක් මට ග්‍රේට් කරද්දි , මම එයාට ග්‍රේට් කරගෙනම එයා ලගට ගියා..

"ම්ම් ..මට දැනගන්න පුලුවන්ද මේ..පූසන්ට බේත් විදින කාමරය .."

"දේ..මේ ෆෝම් එක පුරවන්න ..අද නම් ඒ සම්බන්දව ඉන්නෙ ඩොක්ටර් ලිලී..එයාගෙ රූම් එකේ පේශන්ට් කෙනෙක් නැත්තනම් මම සර්ට කතා කරන්නම් දැනට ඉදන් ඉන්න.."

"කම්සම්මිදා "

ඒ ගර්ල්ට ග්‍රේට් කරපු මම , එයා පෙන්නපු තැනින් ගිහින් ඉදගත්තා..

"එයා ඉදීද ?? සමහර විට නැති වේවී .."

මම හිතින් කිව්වේ , වටපිටත් බලන ගමන්මයි..මම ගොඩක් nervous වෙලා..මටම ඒක දැනෙන්නේ මගේ කකුලක් මම දිගටම හොලවන නිසා..කකුල අත තියලම නවත්තපු මම Cloud ගේ බෑග් එක දිහා බලන් හිටියා..

තත්පර විනාඩි වලට හැරෙද්දි , දිගටම මම මගේ ඔලුවට උඩින් තියෙන ඔරලෝසුවට ඇස් ගෙනිච්චා..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 28, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

RAIN DROP 🌧️🤞💫 (Hyunglix)Where stories live. Discover now