CH 07 ☠️

97 17 18
                                    

🚫 Avoid reading at night for those who are afraid of the slightest thing 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🚫 Avoid reading at night for those who are afraid of the slightest thing 🚫

> CH 07 <

සියල්ල සිදුවී නිහඬව දින දෙකක් ගෙවී ගියා.. කිසිවෙක්ට පිටතට යාමටවත්, කිසිවෙක්ට ඇතුලට ඒමටවත් නොහැකි වුණා.. ජන්ග්කුක් එන්න එන්නම අසනීප වුණා.. විටින් විට උණත්, විටෙක වෙව්ලීමත්.. ජන්ග්කුක් සෑහෙන්න දුර්වල අයෙක් වුණා..

තේහ්‍යුන්ග් ගේ වචන හමුවේ සියල්ලන්ම ජන්ග්කුක් ව ආරක්ෂා කරන්න පොරොන්දු වුණා.. තේහ්‍යුන්ග් දිගින් දිගටම කල්පනා කලා.. එදා සිදුවීමෙන් පස්සේ මුකුත් ම නොවුණ එක පුදුමයක් වෙද්දි ජන්ග්කුක් පමණක් අසනීප වීම ඊට සම්බන්ධ බව තේහ්‍යුන්ග් ට හැගෙන්න වුණා..

තේහ්‍යුන්ග් ඇද වතට හේත්තු වී කවුලුවෙන් පිටත අන්ධකාරය දිහා බලාගෙන හිටියා.. ජන්ග්කුක් නිසොල්මනේ ඇදේ වැතිරී සිටියා

🐯 මේ හැමදේම හීනයක් වෙලා ඇහැරෙනවා නම් 🐯

තේහ්‍යුන්ග් දෑස් වසා ගත්තා..



---


" යක්ශයෝද වරක් දේවදූතයන් විය "

Page 135

" පුනරුත්පත්තිය, හුදෙක් අව්‍යාජ සිතුවිල්ලක් වුවද මම එය විශ්වාස කරමි.. කෙදිනක හෝ අපි නැවත ඉපදෙන බව මම තරයේ විශ්වාස කරමි.. එහෙත් මගේ සියළු ආසාවන් විනාශ කර දැමූ ඔවුන්ට නැවත ඉපදීමක් මම ප්‍රාර්ථනා නොකරමි.. නමුත් එය එසේ වේ නම්හැම භවයකම මම ඔවුන්ගේ සතුට විනාශ කර දමමි.. "

LIES ☠️⏩Where stories live. Discover now