Chapter 06

300 27 5
                                    

Namjoon:- "කවුද පාර්ම් ජිමින් මේ??? මොකක්ද තමුන් මේ නටන විකාරේ එපාර දැන් කෙල්ලොත්???"

Jimn :- "හියුන් කෑ ගන්න එපා එයා නිදි පෙන්නේ නැද්ද ඔයාට ?? මෙයාව ඇහැරවන්නේ නැතුව මට බයික් එකෙන් බහින්න උදව් කරන්න "

මේ මොකුත් හිතා ගන්න බැරුව නම්ජුන් ජිමින් දිහා බලන් හිටියේ wtf බැල්මකින් කෙල්ලෙක් එක්ක ජිමින් බයික් එකේ ඒ ඔක්කොමට්‍ හරි මේ කෙල්ලෙක්ව නැගිටවන්නේ නැතුව ඇහැරවන්න කියලා ජිමින් කියනවා ??

Namjoon:- "මොක් කියන්නේ"

Jimin:- "මොකද නෙවෙයි මෙයාව අල්ල ගන්න හියුන් මට බහින්න"

Namjoon:- "අහ් ඉන්න එත් කොහෙන්ද බන් අල්ල ගනේ "

Jimin:-" ඔලුවෙන් අල්ල ගන්න අතින් බැරිද මන් දන්නේ නෑ කොහෙන් හරි අල්ල ගන්න"

කන්ෆ්‍යුස් වෙලා බලන් හිටිය නම්ජුන් අන්තිමේට හරි මනසට ඇවිත් ඇසුත් ලොකු කටන් යුමිව අල්ල ගන්න ගම්න් එත් එක්කම් බයික් එකෙන් බැස්ස ජිමින් යුමිව අත් දෙකට අරන් බයික් එකේ යතුර නම්‍ජුනට දුන්නා...

Jimin:- "හියුන් මෙක ගාරාජ් එකට දාන්න හරිද මන් යනවා මෙයාට සිතල ඇති අනික ගොඩක් රෑ වෙලා"

Namjoon:- ..........

ජිමින් යුමිව අරන් යන්නේ කොහෙද කියලාවත් අදසක් නැතුව අත් දෙකට උස්සන යන්න පටන් ගත්තා කවුරුත් පෙන්න හිටියේ නැති නිසා ජිමින් කෙලින්ම යුමිව අරන් ගිහින් නැවතුනේ තමන්ගේ කාමරේ කෙල්ලව හිමිට ඇද මත තිබ්බ ජිමින් ඉලගට කරන්න ඔනේ දේ අහ්න්න ජන්කුක්ට කතා කරා

Calling .....

Junkook:- " ජිම්නා"

Jimin:-" දැන් මොක්කද කර්න්නේ බන් ????"

Junkook:- "කොහෙද ඉන්නේ ඔක්කොටොම කලින් .."

Jimin :- "මගේ කාමරේ ."

Junkook:- "කාමරේ අහ් එහෙනම් නැගිට්ටවලා ඇදුමක් දිලා උබේ මිමි ෆ්‍ර්ජ් එකේ ඇති කන්න දෙයක් දිපන් එලියට නම් එන එපා තෙහියුන් දැක්කොත් තොත් ගස් හෙට උදේට මන් ශෙප් එක්ක ආන්නම්......"

Jimin:- "අහ් තිබ්බා නෙද දැන් මන් මෙයාව ඇහැරවන්න ඔනේද කෙල්ලෙක් උනාම මැරුනා වගේ මෙහෙම නිදියනවාද ..."

The number 13 🔞Where stories live. Discover now