Chapter 09

387 35 10
                                    



Tomorrow you going to be supiri my baby girl so sleep well .......

Next day....

ඔරලොසුවේ වෙලාව හරිටම 10.45 යි සමානය නවින පන්තියට නිම කරපු අදික ලක්ශරි නිවසක් ජිමින් තම්න්ගේ අයි පැඩ් එක අතේ තියන් තමන්ගේ කාමරේ තම්න් මිට කලින් කටවත් කියලා නැති ගෙදරක කවත්ම නිදා ගත්ත නැති එත් ජිමින් තනියම ඔනේ තරම් බොතල් හිස් කරලා රෑ එලි වෙන්කන් කල්පනා කරලා ඇති නින්දයන්න බෙහෙත් බිලා ඇති හැබැයි දැන් හැමදේම වෙනස් වෙලා ජිමින්ගේ ඉස්සරහාඅ යුමි කොට්ටයක් බාදාගෙන් නිදි ජිමින්ට තම හිතා ගන්න බෑ තම්නටන් කොහොමද මේ කෙල්ල ගාව මෙචර නින්ද ‍යන්නේ කියලා එත් එක්කම් මත උනේ යුමි රෑ නැගිටලා කරන්න ගත්ත පිස්සුව

Flashback

Yumi:- ජිමි....
ජිමි....... නැගිට්න්නකෝ

Jimin:- නැගිටලා ඉන්නේ කියනවා මොන කරුමයක්ද මෙක තමුසේ නිසා ඉන්න්ස් තැනකුත් මට නෑ මට කන්නත් නෑ ඒ මදිවට මට නිදා ගන්නත් නෑ මොන කරුමයක්ද ඔයි

Yumi:- sorry jimin

ජිමින්ට් ඉස්සරහා ගියපු බොරු තරහා දැන් නම් ඇත්තටම තාරහා ගිහින් ඇස් රතු උනා ටෙබල් ලැම්ප් එක නිසා ඒ දෙවල් පෙන්නේ නෑ ජිමින් හිතන වුදිහට එයාට තරහා ගියේ නැගිටපු එකට ...

Jimin:- තමුසේ මල වදේ ඇයි දැන් කෑ ගහලා කතා කරේ

Yumi:- නෑ එක හරි මන් වතුර බිලා එන්නම් ඔයා නිදා ගන්න එහෙන්ම්

Jimin:- ඔක කියන්නද ඔයි නැගිට්ටුවේ ගිහින් ඔනේ මගුලක් කර ගන්නවා

වෙලාව ටික ටික යනවා ජිමින්ගේ ගෙදර කිචන් එක තියන්නේ පල්ලේහා තට්ටුවේ හැබැයි ජිමින්ට අනුව වතුර නාලා එන්න වෙලාවක් දැන් ගිහින්න ඉවරයි බලන් ඉදලා බැරිම තැන ජිමින් room එලියට ගිහින් බැල්කනි එකට යකොට දැක්කේ ආපු ඇදුම ඇදන් දොර අරින්න හදනවා ජිමින් ගියා නෙවෙයි ජිම්න් දිව්වා යුමි යනවා කියන එක ජිමින්ගේ පපුව රිදෙන්න කරනාවක් උනා

Jimin:- තමුසෙ කොහෙද යන්නේ?

Yumi:- අහ් මට තව ටිකකින් වැඩ් ජිමින් ඔයාට කන්න දෙය්ක් නෑ නේ මන් හදලා යන්නම් ...

Jimin:- දැන් මන් කෑම ගැන මගුලක් ඇහුවාද මන් අහ් දැබ් වෙලාව පාන්දර 2 යුමි

The number 13 🔞Where stories live. Discover now