chapter 10

316 18 7
                                    



Jimin-: "යුමි ලව් නැගිටින්න හොදටම පරක්කුයි මන් office එකට යන්නත් ඔනේ "

Yumi-: 'චිමි නිදාගන්න දෙන්න '

Jimin-: "මගේ යකා අවුස්සන්නේ නැතුව නැගිටිනවා යුමි නැගිටලා මේ ගෙදරට ඔනේ බඩුයි තමුසේට ඔනේ බඩුයි අරන් එනවා"

ජිමින්ගේ කෑ ගැහිල්ලට යුමි උඩ විසිකා වෙලා ඇහැරුනා තමන් ඉන්නේ කොහෙද කියලා ඉස්සරලාම හොයා ගන්න බැරිව යුමි ටිකක් වෙලා වෙලා මොලේ පොරොග්ස් කරගෙන ඉන්නේ ජිමින් ලග කියලා මතක් උනා ඉට පස්සේ තම්න් ඊයේ රෑ ජිමින් ලග නිදා ගත්තේ නෙද කියලා මතක් වෙලා යුමි රතු වෙන්න පටන් ගත්තා

Jimin - 'මොකද තමුසේ රතු වෙන්නේ අහ් විකාර නවත්තලා ලැස්ති වෙනවා තමුන්ගේ අයියා දුන්න කිසිම දෙයක් ආයේ තමුන් ගාව තියේන්න බෑ ok තමුනට ඔනේ හැමදෙ අර ගන්න ඔනේ හැමදේම කියන්නේ හැමදෙම සමහරක් බඩු නම් මන් අද උදේ ඔඩර් කරා "

ජිමින් කියන දෙවල් වලට ඇත්තම යුමිට කියන්න දෙයක් නෑ මොකද එයා ඇත්තම ජිමින්ට ගරු කරනවාද ජිම්න්ට බයයි ද කියලා දන්නේ යුමිම තමා තමන්ට ලැස්ති වෙන්න කියලා යන ජිමින්ගේ අතින් යුමි අල්ල ගත්තා යුමිට ඇත්තට මොකදද මේ ජිමින් කරන්න කියන්නේ කියලා තේරෙන්නේ නෑ වැඩට යන්න එපාලු අයියාගෙ දෙවල් එපාලු ඇත්තරම් මොකද වෙන්නේ මෙතන

Yumi-:: "ජිමින් ඔයා මේ කරන්න හදන දේ තෙරුම මොක්කද ?"

Jimin:- "එක තමුසෙට වැඩක් නෑ මේන්න කාඩ් එක මන් ඔඩර් කරපුවා අර අතන අයි පැඩ් එකේ ඇති ඒවා බලලා අනික්වා අරන් එන්න බොඩ්ගාඩ්ලා දෙන්නෙක් එයි තව පැයකින් එයාලා එක්කන් යනවා මන් යනවා .."

Yumi- "එත් ජිමින්"

Jimn-: "Ok ok මගේ බෙබිට එක දැන ගන්නම් ඔනේ නම් හිතා ගන්නකෝ your going to disappeared from hall this world ........කියල"

















At office

ජිමින් යුමිට තව වචනයක් කියන්න නොදියා ජිමින් තමන්ගේ වාහනේ අරන් කෙලිනම නැවතුනේ office එකේ ජන්කුක්ට කැබින් එකට එන්න කියාගෙනම් යන ගමන්

Junkook- "අහ් මල් කුමාරයා කසාද බදින්න ලැස්ති කියලා අරන්චි ආආආආ "

You've reached the end of published parts.

⏰ Last updated: Jan 08 ⏰

Add this story to your Library to get notified about new parts!

The number 13 🔞Where stories live. Discover now