💮EPISODE 03💮

270 44 80
                                    

අද රජමාලිගාව තුළ ඉතාමත් කාර්‍යබහුල දවසක්. ඒකට හේතුව වුණේ රජු හදිස්සිගේම රාජ සභාව රැස් කරපු එක රටේ ඉන්න ඉහළ පෙලේ අමාත්‍යවරු සියලු දෙනා රාජ සභාව සදහා රැස් වෙලා තිබුණෙ ඒක අනිවාර්ය නීතියක් නිසා....

ශාලාවෙ විශාල දොර පියන් දෙක දෙපසට විවර වෙද්දි කසු කුසු ගාමින් හිටපු සියළුම දෙනා කටවල් වහගෙන ඔළු බිමට පාත් කරගත්තෙ රජතුමාට ආචාර කිරීමේ බලාපොරොත්තුවෙන් රජු ඇමතිවරුන්ට මද සිනහවකින් සංග්‍රහ කරන ගමන් රාජසභාවෙ මූලාසනය වෙත පියමනිද්දි මව් රැජින වගේම රැජිනත...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාලාවෙ විශාල දොර පියන් දෙක දෙපසට විවර වෙද්දි කසු කුසු ගාමින් හිටපු සියළුම දෙනා කටවල් වහගෙන ඔළු බිමට පාත් කරගත්තෙ රජතුමාට ආචාර කිරීමේ බලාපොරොත්තුවෙන් රජු ඇමතිවරුන්ට මද සිනහවකින් සංග්‍රහ කරන ගමන් රාජසභාවෙ මූලාසනය වෙත පියමනිද්දි මව් රැජින වගේම රැජිනත් ඒ පිටුපස්සෙන් පැමින රජුගෙ දෙපසින් තමන්ට වෙන් කරලා තිබුණ ආසනවල අසුන් ගත්තා.....

" සුභ උදෑසනක් රජතුමනි...."

මුළු ශාලාවම එකම හඬකින් ඝෝෂා වුණා...

" සියලු දෙනාටම සුභ උදෑසනක්  මම හදිස්සියේ රාජසභාව රැස් කරේ ඔටුන්න හිමි කුමරු ගැන යම් දෙයක් දැනුම් දෙන්න බලාපොරොත්තුවෙන්..."

ඔටුන්න හිමි කුමරු ගැන කිව්වා විතරයි ආයෙත් ශාලාවම කසු කුසු හඩින් පිරිලා ගියා මොකද හැමෝම හිටියෙ ඔටුන්න හිමි කුමරුව දකින්න ආසාවෙන් ඒ වගේම කුතුහලෙන් ඔහු මාළිගාවට එන්න ප්‍රමාදවීම ගැනත් මාලිගාව තුළ වගේම රට පුරාම විවිධාකාර කට කතා පැතිරිලා තිබුණා. ඒ නිසා ඔටුන්න හිමි කුමරු කියන මාතෘකාව හැමෝටම ගොඩක් වැදගත් එකක් වුණා....

" රැජින මව් රැජින එක්ක සාකච්ඡා කරලා තීරණයක් අරන් තියනවා ඔටුන්න හිමි කුමරු වෙනුවෙන් කුමරියක් තෝරන්න රජපවුල බලාපොරොත්තු වෙනවා තව ටික කාලෙකින් ඔහුව මාලිගයට ගෙන්වන්න මටත් දැන් වයසයි ඒ නිසා මගේ පුතාට මේ හැම වගකීමක්ම දීලා මම ටිකක් විවේක ගන්න ඕන.ඔහු කොරියාවට ආපු ගමන් ඔහුගෙ විවාහය සිදුවේවි ඒ සමගම මම මේ කිරුළ මගේ දෙවෙනි පුතුට භාර කරනවා..."

👑~𝐿𝒪𝒱𝐸 𝐿𝐸𝒯𝒯𝐸𝑅~👑 ( completed )Where stories live. Discover now