💮EPISODE 43💮

309 38 146
                                    

"  හෝසොක් පුතා..."

" එහෙමයි රජතුමනි මුලින්ම ඔබ තුමා මේක බලලා හිටියොත් හොදයි..."

එහෙම කියපු හෝසොක් ගාඩ් කෙනෙක් අතට එයාගෙ අතේ තිබුණ දේවල් ඔක්කොම දුන්නට පස්සෙ ඔහු ගිහින් ඒ සියල්ල රජතුමා අතට දුන්නෙ මව් රැජිනත් ඒ දෙසට අවධානය දෙද්දි.....

" ඔය තියන්නෙ සියෝනා චෝයි ෆැමිලි එකේ කෙනෙක් නෙමෙයි කියන්න සාක්ෂි වගේම අද ඉදන් චෝයි සියෝනාගෙ භාරකාරීත්වය මගේ අතට එනවා කියන්න ඕන කරන ඩොකියුමන්ට් සියෝනා කියන්නෙ ජන්ග් ෆැමිලි එකේ එකම දුව වගේම මගේ දේපළ වල සම අයිතිකාරි...."

" ඔ...ඔප්පා....."

සියෝනා ඇස් ලොකු කරන් හෝසොක් දිහා බලන් ඉද්දි ජන්කුක් ඇයගෙ උරහිස් වලින් තදින් අල්ලන් හිටියෙ සියෝනා කලබල වෙලා කියලා දන්න නිසා...

" මීට අවුරුදු ගානකට කලින් මගේ ඔම්මයි අප්පයි ඇක්සිඩන්ට් එකකින් නැති වුණා ඒ වෙද්දිත් මගේ අප්පා කොරියාවෙ ලොකුම බිස්නස්මන්ට් කෙනෙක් කෝටි ගානක දේපළ වල අයිතිකාරයෙක් අහ් මට වැරදුනා නැති වුනා නෙමෙයි මගේ ඔම්මවයි අප්පවයි නැති කරලා එයාගෙ ළගම හිටපු මිනිස්සු තමයි මේ හැමදේටම වගකියන්න ඕනෙ.ඒ වෙනකොටත් මගේ ඔම්මගෙ කුසට මාස හතයි මම හිතුවෙ එදා ඔම්මා එක්කම එයත් යන්න ගියා කියලා ඒත් නෑ මේ ඉන්නෙ මගේ එකම නංගි.මට මේ හැමදේම හොයාගන්න ගොඩක් කල් ගියා සමාවෙන්න පැටියෝ ඔප්පට එන්න පරක්කු වුණා......."

හෝසොක් කියද්දි සියෝනා දුවගෙන ඇවිත් ඔහුව බදාගත්තෙ අඩන ගමන් කොල්ලත් ආපිට සියෝනව බදාගද්දි යුන්ගි ඇතුළු හැමෝම සතුටින් ඒ දිහා බලන් හිටියත් මේ ආරංචියට සතුටු නොවන පිරිසකුත් හිටියා..

" දෙයියනේ ජන්ග්ට දුවෙක් ඉදලා එතකොට සියෝනා කියන්නෙ ජන්ග්ගෙ දුවද .."

රජතුමා කදුළු පිරුන ඇස් වලින් සියෝනා දිහා බැලුවා ජන්ග් කියන්නෙ සියෝල් රජුගෙ හොදම යාළුවෙක් බිස්නස් නිසා හම්බවෙලා යුන්ගි හෝසොක් වගේම ජන්ග් සියෝල් අතරත් ශක්තිමත් බැදීමක් ඇතිවුණේ ජන්ග් මාලිගාවෙ ප්‍රධාන ඇමති කෙනෙක් වෙද්දි....

" ඔව් රජතුමනි මේ හැමදේම මට හොයාගන්න උදව් කරේ ක්‍රව්න් ප්‍රින්ස් ඒ වගේම ඔහු නිසයි සියෝනාගෙ කස්ටඩි එක මේ තරම් ඉක්මනට මගේ අතට ගන්න පුළුවන් වුනේ දැන් සියෝනා කියන්නෙ ජන්ග් කෙනෙක් කුමාවෝ ලෝයර් මින් යුන්ගි...."

👑~𝐿𝒪𝒱𝐸 𝐿𝐸𝒯𝒯𝐸𝑅~👑 ( completed )Dove le storie prendono vita. Scoprilo ora