Jeon jungkook
මින්සු ගේ අයියා.
අවුරුදු 27
නපුරුයි
JD කියන මාෆියා බොස්ගේ පුතා.මෙයා තමා තාත්තාගෙන් පස්සේ ඒ දේවල් කරන්නේ.
Ex wife සුමී
Wife යෝරා
Jk group එකේ CEOMin yoongi
ජංකුක්ගේ යාලුවා.මාෆියාම තමා
අවුරුදු 28
SG කම්පැණි එකේ CEO
නපුරුයි😒
Wife ක්ලාරා
Yoongiගේ මාෆියා වැඩ නිසා එයා එක්ක separate වෙලා US වල ඉන්නේ.
හැගීම් ප්රකාශ කරන්න තේරෙන්නෙම නැති නිසා තමා ක්ලාරව ආපහු එයා ළගට ගන්න බැරිPark jimin
ජංකුක්ගේ අනිත් යාලුවා.ඔව් ඔව් එයත් මාෆියා
අවුරුදු 26
එයා මින්සුට කැමති.ඒත් එක හේතුවක් නිසා එයා මින්සුව අතාරිනවා.
හැබැයි රට වටේම කෙල්ලෝ.
JM fashion අයිති මෙයාට
YOU ARE READING
Peace Of Mind [PJM]
Romance"ඒක හැමෝම කියනවනේ.මන් ඔයාට ටේයූ කියන්නම්" "සීමාවේ ඉන්නවා පාක් ජිමින්...මන් අනිත් උන් වගේ තමුසෙගේ සෙල්ලම් බඩුවක් නෙමෙයි" " තමුසේ මහ ජරාවක් ජියෝන් ජංකුක්...!!" . . . ඉතින්.. එදින නුඹ මා හැරගිය පසුව මට නුඹද , මට මා ද අහිමි විය..🥺❤️🩹