I Love You

91 20 2
                                    

යීබෝ හෙමින් හෙමින් චාන්ගේ බෙල්ල පහලට ඇදුනා. එයා රතු පාටින් හයිකිස් තියන ගමන් චාන්ව ආයෙත් සිපගන්න පටන්ගත්තා. ඒ පහසට චාන් හිමින් කෙදිරි ගාන්න ගත්තා. එයාගේ ඇගිලි යීබෝගේ සිනිදු කෙස් අතරින් ගමන් කලා. චාන්ගේ මේ සියුම් කෙදිරිලි හඩ නිසාම යීබෝ තවත් දැඩි වෙන්න පටන්ගත්තා. එයා චාන්ගේ ඇදුම් සියල්ල ඔහුගේ ඇගෙන් ඉවත් කලේ එසැනින්ම ඔහුත් චාන් සමගම නිරුවත් වෙමින්. මදකට නැවතුන යීබෝ චාන් දිහා බලද්දි චාන් යීබෝ දෙස කෙලින්ම නොබලා හා යැයි කියන්නට මෙන් හිස වැනුවා.

යීබෝ චාන්ව බෙඩ්රූම් එකට උස්සගෙන ගිහින් ඇඳ උඩින් තියලා චාන් මතට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යීබෝ චාන්ව බෙඩ්රූම් එකට උස්සගෙන ගිහින් ඇඳ උඩින් තියලා චාන් මතට ආවා. ඒ දසුන යීබෝට නම් සිත් ඇද ගන්නා සුළු එකක් වුනා. චාන්ගේ සුදු පැහැයෙන් දිදුලන සිනිදු ශරිරය යීබෝගේ පහස නොනවත්වා අයදින්න පටන් අරන් තිබුනා. යීබෝ ටික වෙලාවක් චාන්ගේ නිපල් එකක රස බලමින් ඉදලා ආයෙම චාන්ගේ යටිකය දෙසට ගමන් කලා. පහස දරාගන්න බැරිව හිටපු චාන්ගේ ඇගිලි යීබෝගේ පිටමත දඟ කරන්න ගත්තා. වේගයෙන් හුස්ම ගනිමින් හිටපු චාන් එක්වරම හුස්ම ගන්න එක තප්පර කිහිපයකප නතර කලේ යිබෝගේ මුව තුලට එයාගේ රසඟ යීබෝ විසින් ඇතුල් කරගත් නිසාවෙන්.

"ඒක හොද නැද්ද? ඔයා වයින් එකක් වගේ රසයි ge ge" යීබෝ කියද්දි චාන් එයාගේ උණුසුම යීබෝගේ මුව තුලම නිදහස් කලා. චාන්ට මේ පහස දරාගන්නම බැරි ම වෙද්දි එයා එයාගේ ඉණ ගස්සලා ගත්තා. තවත් කෙදිරිම් කිහිපයකට පස්සේ චාන් නැවතත් යීබෝගේ මුව තුලම නිදහස් උනා.

චාන්ට පොඩි ලැජ්ජා ගතියකුත් දැනුණා. දෙන්නා එක්කම දගලලා අවුල් වෙලා තියන කාමරේ දිහා එයා බැලුවා. යීබෝ එයා දිහා බලලා හිනා වෙද්දි චානුත් යිබෝගේ කම්මුලක් අතගාලා පෙරලා හිනාඋනා.

"මම ඒක කරන්නද? කමක් නැද්ද?" යීබෝ චාන්ගේ කකුල් දෙක අතරින් දණ ගහලා චාන් තුලට සෙමින් ඇතුලු වෙන්න උත්සහ කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මම ඒක කරන්නද? කමක් නැද්ද?" යීබෝ චාන්ගේ කකුල් දෙක අතරින් දණ ගහලා චාන් තුලට සෙමින් ඇතුලු වෙන්න උත්සහ කලා. චාන් වේදනාවෙන් හුස්ම ගන්න උත්සහ කලා. "ම්ම්ම්හ්.... යීබෝ.... ඒක... ඒක බෑ.... මට රිදෙනවා...." එයා වේදනාවෙන් කතා කලා. යීබෝ තමන්ගේ වේගය අඩු කරමින් චාන්ට තවත් නොරිදෙන ආකාරයට තමන්ගේ කාර්ය කරන්න පටන්ගත්තා. මද වෙලාවකට පස්සේ යීබෝ චාන් තුලට සම්පුර්නයෙන්ම ඇතුලු උනා. කියාගන්න බැරි අමුතු හැගීමකින් චාන් මත්වෙන්න ගත්තා. සතුට වගේම වේදනාවත් එයාව පිනවන්න ගත්තා. මදක් හඩින් වැඩි කෙදිරීම් වලින් කාමරය පිරියන්න වුනා. දහඩිය දමිමින් තිබුනු පිරිපුන් සිරුරු දෙකක් නිහඩ රාත්‍රියේ රිද්මයකට චලනය වෙමින් තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යීබෝත් චාන් තුලම තමන්ගේ හැගිම් පිට කරමින් නිදහස් වුනේ තරමක් වේගයෙන් හුස්ම ගනිමින්. චාන්ට මදක් සහනයක් දැනුනත් යීබෝගේ යටිකය නැවත දැඩි වෙන ආකාරය එයාට හොදටම දැනුනා. "ඔයා මාව මරන්නද හදන්නේ? ඕක නවත්තන්නකෝ බෝ දී" චාන්ගේ නිරුවත් සිරුර සිප ගනිමින් හයිකිස් තියමින් ඉන්නවා ඇරෙන්න යීබෝට චාන් කියන දේවල් ගැන නම් සිහියක් තිබුනේම නැහැ. ආයෙත් වතාවක් චාන් තුලම යීබෝ නිදහස් වෙද්දි එයා ටිකක් ගැස්සිලා යද්දි චාන්ගේ පපුවේ යීබෝ ඔලුව තියාගෙන එයාව බදාගත්තා.

"Zhange.... අනේ මගේ Zhange... මම ඔයාට ගොඩක් ආදරෙයි" යීබෝ සතුටින් කිව්වා. චාන් හුරතල් විදියට යීබෝගේ ඔලුව අතගාන ගමන් හිනාඋනා. ඒත් මේ වෙලාවේ එයාගේ හිතේ එක ප්‍රශ්නයක් වද දෙන්න ගත්තා. "මේ මට දැනෙන හැගීම ආදරයද?"






- To Be Continued....

🪶 පරිවර්තනය ගැන අදහස් කියන් යන්න 😁

🪶 මේ චැප්ටර් එකක නං ටිකක් සැර වැඩිද මංදා (මම ලෙප්ට් ට්‍රාන්ස්ලේට් කරලා ඉවර වෙද්දි 😩)

🪶 කතාව කියවලා වෝට් කරලා කමෙන්ට් කරන අයට ආදරෙයි 🥺😘

♡°•° Add this story to your library to get updates of new chapter of One Night Stand Or. Don't forget to vote and add your comments °•°♡































One Night Stand Or (Sinhala Translation)Where stories live. Discover now