Happy With You

116 18 8
                                    

චාන් හෙමින් ඇස් ඇරියා. යීබෝ තවමත් එයා ලග සුව නින්දක හිටියා. එයාලා සම්පුර්නයංන්ම නිරුවතින් හිටියේ බ්ලැන්කට් එකක්වත් නැතිව. චාන්ට එයාව ටිකක් කන්ට්‍රෝල් කරගන්න අපහසු උන නිසා එයා නිදාගෙන ඉන්න යීබෝ දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. යීබෝ හරියට දෙවි කෙනෙක් වගේ ලස්සනයි. පලල් උරහිස්, සරාගී පපුව, ශක්තිමත් ශරිරය....

තත්පර කිහිපයකට පස්සේ චාන්ගේ මුහුණ රතුවෙන්න ගත්තා. "එයා ඒ තරම් ලොකු ලමයෙක් කියලා දැනගෙන දැන් කොහොමද එයාට මගේ 'පුංචි කොල්ලා' කියලා කියන්නේ?"

 "එයා ඒ තරම් ලොකු ලමයෙක් කියලා දැනගෙන දැන් කොහොමද එයාට මගේ 'පුංචි කොල්ලා' කියලා කියන්නේ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"ඔයා මොනවද කල්පනා කරන්නේ?" මෙච්චර වෙලා අවදියෙන් චාන් කල්පනා කරන දිහා බලාගෙන හිටපු යීබෝ චාන්ට තව ටිකක් ලංවෙන ගමන් ඇහුවා. කොච්චර ලං වුනාද කියනවා නං දැන් යීබෝගේ ඇහි පිහාටු චාන්ගේ මූණේ වදින නොවදින ගානට තියන්නේ. චාන් හිනාවෙන ගමන් යීබෝගේ තොල් ව කෙටි හාදුවක් තිබ්බා. ඒ සතුට යිබෝට නං දරාගන්නත් අමාරු උනා. චාන්ගේ හුස්ම ගන්න හඬ වගේ ම එයා ලගින් එන සුවදට යීබෝ හුගක් ආස කලා. ඒත් යිබෝට තවමත් චාන්ගෙ උත්තරය ලැබිලා තිබුනේ නැහැ.

"ඕනම වෙලාවක ඔයා ඒ ගැන පසුතැවෙනවද? නැත්නං ඒක ඔයාට නිකන් වන් නයිට් ස්ටැන්ඩ් එකක් වගේද?" යීබෝගේ කටහඩේ ගැබ්වෙලා තිබුනේ දුක්මුසු බවක්. "ඒ රාත්‍රිය තමා මගේ ජිවිතයේ සතුටු ම රැය. අද මම මැරුනත් මට ඒක හැමදාටම වටින දෙයක් වෙයි"

"අනේ මෝඩ කොල්ලා මගේ, මම මොකටද ඒ ගැන පසුතැවෙන්නේ? ඇත්තටම මට තාම මගේ හැගීම් ගැ විශ්වාසයක් නෑ මොකද මම ඒක ප්‍රතික්ෂේප කරන්න සෑහෙන වතාවක් උත්සහ කලා. ඩ්‍රාමා එක ෆිල්මින් කරන කාලේ මම හිටියේ මගේ චරිතයට සැහෙන්න බැඳිලා. මම හිතාගෙන හිටියේ වෙයි යින්ගෙන් ලන්චාන්ට තිබුන ආදරය ගැන විතරයි. ඒත් ඒක ඉවර උනාට පස්සෙත් මට ඔයා ගැන හිතන එක නවත්තන්න බැරි උනා. මම අපි ඒ දවස්වල සතුටින් හිටපූ හැටි නිතර මතක් කර කර ඔයා එක්ක ආයෙත් කතා කරන්න විදියක් හොය හොය තමා හිටියේ. ඒත් ඔයාට ආදරය කරන එක ගැන මට තාමත් තියන්නේ බයක්. ඔයා දන්නවා අපිට එකට අත් අල්ලගෙන අනිත් අය වගේ පාරේ නිදහසේ ඇවිදින්න බැ කියලා වගේම අපේ ආදරේ අනිත් අයට පෙන්නන්න බෑ කියලා. ඒක ඇත්තටම හුගක් අමාරුයි. අපිට අපේ ආදරේ හංගන් ඉන්න වෙනවා කාටවත් නොපෙන්නගෙන හරිම වෙලාව එනකල්. ඉතින් ඔයාට තවමත් ඕන මගේ වෙන්නද බෝ දී?"

One Night Stand Or (Sinhala Translation)Where stories live. Discover now