හායිම් ..

මේකනි මගේ කතා වලින් only teakook book  ඔන්න ඕක මම අන්පබ්ලිශ් කලා මොකද ඒක කියවන්න එකෙක්වත් නැහැ ඉතින් දැන්  මේක පටන් ගන්නවා 😪  මේකනි මේක කෝම හරි ඉවර කරනවා😪 මේකට කමෙන්ට් වෝට් නැතත් ඉවර කරලා Dont hurt them, mine,  ඉවර කරලා ආයෙ කතා දාන්නෙ නැ 😪😪  මොකද කියවන්න උන් නැහැ 😪 මම 🔞 කෑලි දාන්නෙ  නැ එහෙම  ගොඩාක් ... මේක මම දාන්නෙ  Mis_Tiger_Lili_95  ඔයැයිගෙ උපන්දිනේ තිබ්බේ මේ පාර ඒකෙ ගිෆ්ට්ස්ටෝරි ර්ක මගින් මම නැවැත්තුවනෙ 😪 ඒක වෙනුවෙන් ... 2024 ඔයැයිගෙ උපන්දිනේ වෙනකන් මම  මේක අදිනව 😪 පුලුවන් අය උදව් කරන්න මෙට යාලුවොටිකක් හොයලදීල 😪😪 අහින්සක මම පව්නෙහ් 😪😪

මේක ඉම්මන්ට ඉම්මන්ට දෙනවා ම්ම මොකද මට වස කම්මැලී😁 

( විශ්වාස කරන්නඑපා මාව )

ආයෙත් කියන්නෙ  යාලුවො ටිකක් හොයල දෙන්න කතාවට 🥰  ටික දෙනෙක් ආවාම කතාව දෙනවා 🥰 100ක් දෙසීයක් නෙමේ අඩුම දහයක්වත් ආවාම කතාව දෙනවා😪😪

ඒන්ම් ටටා බායි 😪😪  ඉක්මනට හම්බ වෙමූ😪

kim jahe

MY IDOL GIRLWhere stories live. Discover now