intaro

8 0 0
                                    

ආවා ආවා intro  එකෙන් ආවා 😐

ආවා ආවා intro  එකෙන් ආවා 😐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

min jennie

දකුනු කොරියාවෙ වැඩිම ආදායමක් උපයන idol .. ලස්සනද සල්ලිද දක්ශකම එකහා සමානව තියෙනවා... මෙයා මොඩ්ලින් සිගින් ඩාන්සින් කරනව ... දැනට ගොඩාක් ගොඩාක් ආයතනවලින් වැඩිම ඉල්ලුමක් තියෙන idol  දකුනු කොරියාව ජපානය තායිලන්තය ඉතාලිය ඉන්දියාව ශ්‍රී ලන්කාව ( අමුතු ඇටේ😐 මම එයාගෙ හාට් ෆෑන් කෙනෙක් ඒකයි අපේ රට දැම්මෙ😐) පිලිපීනය එකී මෙකී නොකී සෑම රටකම ජනප්‍රියම idol තමා ජෙනී කියන්නේ... මෙයා එයාගෙ ෆෑන්ස්ලට ගිඩාක් ආදරෙයි ... බට් මෙයාට ලොකු කම දාන අය එක්ක ලොකු කමින් ඉන්නෙ ... අහින්සකයි ...
age -28
fans name - blink
🤍

kim teahung  දැනට ලොව ලාබාලතම කම්පැනි owenr වගේම ලාබාලතම බිලියන පතියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

kim teahung  දැනට ලොව ලාබාලතම කම්පැනි owenr වගේම ලාබාලතම බිලියන පතියෙක් ... සල්ලිකදු පන්තියක් .. kim corporation කියන්නෙ ලොවක් දන්න කම්පැනි එකක් මේකෙ clothing styles, modern car sales, building construction වගේ ම තව පොඩි පොඩි දේවල් වලතක් kim corporation වල ශාකා තියෙනවා .. මල්ලි කෙනෙක් ඉන්නවා .. මල්ලිට පන වගේ ආදරෙයි .. මෙයා හැන්සම් නිසා හෙන කෙල්ලො ගොඩාක් ඇහැ ගහන් ඉන්නව ...ටිකක් (ගොඩාක්) ආඩම්බරයි ..
age- 29
💚

kim jungkook  ටේහියොන්ගෙ මල්ලි බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

kim jungkook  ටේහියොන්ගෙ මල්ලි බබා .. අයියට පන වගේ ආදරෙයි ... ඕන කෙනෙක් එක්ක ඉක්මනට යාලුවෙන පොඩි දෙයටත් දුක හිතෙන හරිම අහින්සක මලක්.. යුනිවසිටි යනවා තම.. ගොඩක් වෙලාවට ටේහියොන් එක්කම ඉන්නව ... බනානා මිල්ක් ආගමක් නම් ඒක අදහන බැතිමතෙක් මේ ...යාලුවො කියල නැ ... මෙයාගෙ සල්ලි වලට එන යාලුවො ගනන් නොගෙන හිටියත් මෙයාගෙ බඩගාන කාලෙ ඉදල යාලුවා එක්ක ඉන්නෙ මෙයා ... මියුසික් කරන්නෙ 
age - 21

 මියුසික් කරන්නෙ  age - 21

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jung sohi ටේගෙ සෙකට්‍රි .. ටේව බදින බලන් ඉන්න su**t කෙනෙක් ( මේ IU නෙමේ එයාගෙ ෆොටෝ එකක් උනාට හොදෙ ) සල්ලි තිබ්බත් se** වලට ඩිට් වෙලා වගේ ඉන්නෙ ටේව බදින්න බලන්නෙ  සල්ලි වලට ... ජන්කුක්ට මෙයාව පෙන්නන්න බැ .. මෙයා එකපාරක් ජන්කුක්ටත් ඕන්නැති ඒව කියල තිබ්බා ...😐

ඉස්සරහට කතාවෙන් හම්ම වෙමූ 😐😪 ...









kim jahe

MY IDOL GIRLWhere stories live. Discover now