හායිම් ..
මේකනි මගේ කතා වලින් only teakook book ඔන්න ඕක මම අන්පබ්ලිශ් කලා මොකද ඒක කියවන්න එකෙක්වත් නැහැ ඉතින් දැන් මේක පටන් ගන්නවා 😪 මේකනි මේක කෝම හරි ඉවර කරනවා😪 මේකට කමෙන්ට් වෝට් නැතත් ඉවර කරලා Dont hurt them, mine, ඉවර කරලා ආයෙ කතා දාන්නෙ නැ 😪😪 මොකද කියවන්න උන් නැහැ 😪 මම 🔞 කෑලි දාන්නෙ නැ එහෙම ගොඩාක් ... මේක මම දාන්නෙ Mis_Tiger_Lili_95 ඔයැයිගෙ උපන්දිනේ තිබ්බේ මේ පාර ඒකෙ ගිෆ්ට්ස්ටෝරි ර්ක මගින් මම නැවැත්තුවනෙ 😪 ඒක වෙනුවෙන් ... 2024 ඔයැයිගෙ උපන්දිනේ වෙනකන් මම මේක අදිනව 😪 පුලුවන් අය උදව් කරන්න මෙට යාලුවොටිකක් හොයලදීල 😪😪 අහින්සක මම පව්නෙහ් 😪😪
මේක ඉම්මන්ට ඉම්මන්ට දෙනවා ම්ම මොකද මට වස කම්මැලී😁
( විශ්වාස කරන්නඑපා මාව )
ආයෙත් කියන්නෙ යාලුවො ටිකක් හොයල දෙන්න කතාවට 🥰 ටික දෙනෙක් ආවාම කතාව දෙනවා 🥰 100ක් දෙසීයක් නෙමේ අඩුම දහයක්වත් ආවාම කතාව දෙනවා😪😪
ඒන්ම් ටටා බායි 😪😪 ඉක්මනට හම්බ වෙමූ😪
kim jahe
BẠN ĐANG ĐỌC
MY IDOL GIRL
Fanfictionලොකුකම ඉහටත් උඩින් ගල ඉන්න කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි කතාවක් ... ලස්සන ආදර කතා අතරෙ වෙනස් විදිහෙ ආදර කතාවක් ... පිටකවරෙන් පොත මනින්න එපා ඇවිත් කියවල යන්න 🥰