💜 ඔන්නි අයිෆල් ටවර් එක ලස්සනයි නෙහ්

🤍හ්ම්ම්

🖤ජන්කූ මේ කොෆී මාර රහයිනෙහ් හලූ

💜 ඒකනෙ ලිලී

🤍 ඔය දෙන්න ලස්සන කපල් එකක්

එකපර ජෙනී කියද්දි ලිස ජන්කුක් දෙන්නම රතු උජා ජෙනී ඒ දෙන්නගෙ කම්මුල් මිරිකුවේ ඒ දෙන්නගෙ ලැජ්ජාව නිසා කෝම හරි හැමෝම එක එක තැන්වල ඇවිදල හොටෙල් එකට එද්දි තම තම්න්ගෙ රූම් වල ඇදුන් ලෑස්ති කරල තිබ්බ ජන්කුක් ලීස දෙන්නට්ස්න්ස්ම් ටේහියොන් ගත්තෙ ජෙනීට එයගෙ ස්ටයිලිශ් ලෑස්ති කරල තිබ්බා හැමෝම ලෑස්ති වෙලා රූම් වලින් එලියට ඇවිත් ටේගෙ රූම් එකට ගියා ජන්කුක් ලීස විතරයි ගියේ ..

💜 හියෝන් කෝ මගෙ ඇදුම

💚ඔය දෙන්නගෙම ඇදුන් ඇති මගෙ බෙඩ් එක උඩ දෙන්න රූම් වල්ස්ට ගිහින් ඇදගෙන මගේ රූම් එකට එන්න

🖤හලියෝ

දෙන්න ම ඇදුම් ටික අරන් තම තම්න්ගෙ රූම් වලට ගියා

මම පාටිය විස්තර කරන්නැ ගායිස්










🤍 ජන්කුක් ලීස බායි ඇන්ඩ් ගුඩ් නයිට් මම යනව ඒනම්

💜 🖤 හරි ඔන්නී

🤍 හරි පැටව්නේ

හැමෝම රූම්ස් වලට ගියා

teahung pov 

ම්ම් එයා ඔයා වගෙමයි නිනී.. අද මම ඔයාව එයාගෙන් දැක්කා මේ ආඩම්බර කාර කෙල්ලගෙන් ඔයාව දැක්කා ඒ කටහඩ ඒ ඇස් දෙක ඒ නම ඒ රූපෙ ඒ හිනාව මම ජෙනීගෙන් දැක්කා ඒත් ඒ ඔයා නෙමේනේද නිනී ඔයා ඉන්න තැනක හොදින් ඉන්නව නේද .. ජන්කුක් නිසා මම දරාගන්නේ එයායි එයාගෙ ලිලී මලයි සතුටින් ඉන්නව දකිද්දි මට හරි ආසයි එයාලගෙ ආදරේ දකිද්දි මට හෙන අසයි ඔයාව මතක් වෙනව නිනී ම්ම්ම් නිනී මගේ ජෙනී බබා එත් මගෙ කම්පැනි එකේ ඉන්න ජෙනී කව්ද නිනී ම්ම් සතුටින් ඉන්න රත්තරන් මාව දාල ගියාට මට දුකක් නැ

teahung pov end

ටේහියොන් කල්පන ලෝකෙන් එලියට ආවේ ජන්කුක් රූම් එකට ආවාම

💜 හියුන්න්න්න් තාම වොශ් දාලවත් නැද්ද අනේ

💚 ඔහ් කුකී තාම නැ මම වොශ් දාන් එන්නම්

You've reached the end of published parts.

⏰ Last updated: Apr 13 ⏰

Add this story to your Library to get notified about new parts!

MY IDOL GIRLWhere stories live. Discover now