At kim company

ටෙහියොන් ජන්කුක් ලීස දෙන්න එක්ක කෝල් එකක් අරන් කතා කරලා කෙලින්ම ගියේ ජෙනීගෙ ශූට් එක බලන්න

dr කියන්නෙ ඩිරෙක්ටට හරිද

dr  මිස් ජෙනී  සැසී විදිහට ඉන්න කොන්ඩෙ ටිකක් හුලගෙ යවන්න

ඩිරෙක්ට කියනකියන විදිහට ජෙනී ඉද්දි ස්ටාෆ් එක හෙට මෙහෙට දුව දුව වැඩ කරනවා

ඩිරෙක්ට කියනකියන විදිහට ජෙනී ඉද්දි ස්ටාෆ් එක හෙට මෙහෙට දුව දුව වැඩ කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


dr - ok good 

ටේ ජෙනී දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඔලුව ටිකක් වනල එතනින් ගියේ පොඩි ලොකු කමක් නිසා

one month ago

මාස තුනක් ගෙවිල  ගියේ ජෙනී ටේ බිස්නම් වලින් වගේම  යුනී එකේ එක්සෑම් නිසා ලීස  ජන්කුක් බිසී වෙද්දි

💚 මිස් ජෙනීට ඔෆිස් එකට එන්න කියන්න

ok sir

ජෙනී ටේහියොන්ගෙ ඔෆිස් එකට ගියේ පොඩි හිනාවකුත් එක්ක.මොකද එයාට මේ ක්ශේත්‍රයට ඇවිත් හම්මුන නිදහස්ම ප්‍රොජෙක්ට් එක තමා මෙ kim company  එකෙන් ජෙනීට හම්මුනේ මේකෙ කිසි බලපෑමක් නැති කිසි කරදරයක්නැතිව නිදහසේ කරන ශූට් එකක්

🤍 මේ අයි කමින් සර්

💚කමින්

ටේ ගැබුරු කටහඩින් කියද්දි ජෙනීව ටිකක් ගැස්සුනා ජෙනීඑක්ක ටේහියොන් කතා කරලම නැති තරම් එහෙන් මෙහෙන් ලාවටකතාකරත් නැහැ කතා කරලනම්

🤍 mr kim  මට එන්න කිව්වෙ

💚හෙට ඔයාට පැරිස් යන්න තියෙනවා අලුත් ශූට් එකට

🤍 වට් පැරිස් එකපාර

💚 සොරි මිස් මින් අපිට දැන් ආවෙ ඒ මේල් එක

🤍 ok මම යන්නම් දැන් දවස් කීයකටද මිස්ට කිම්

💚 සතියකට හෝ ඊට වැඩි වෙයි

MY IDOL GIRLWhere stories live. Discover now