chapter 03

83 20 5
                                    

🐵 ප්‍රොෆෙසර් එරික්...මට පුලුවන් උනා ටීම් එකේ කෙනෙක් එක්ක කන්ටෑක් කරගන්න...

ජන්ග්මි, ප්‍රොෆෙසර් එරික් සහ අභිමන්‍යු අතර මිශෙන් එක ගැන කතා කරන අතර තුර එතනට ආපු කෙල්ලෙක් කියනකොට හැමෝගෙම මූනුවල හිනාවක් ආවා..විශේෂයෙන්ම ජන්ග්මිගේ මූනට...අවුරුදු ගානකට පස්සෙයි ජන්ග්මිගේ මූනේ ඒ අහින්සක හිනාව මතු උනේ..

🤎 ඔයා කාවද ශනායා කන්ටෑක් කරගත්තේ ??

අභිමන්‍යු අම්මගේ හිනාව දිහ බලාගෙනම අහනකොට ශානායා එහෙමත් නැත්තම් AI tech එක ඇතුලේ ප්‍රොෆෙසර් එරික්ට පස්සේ අභි වැඩිපුරම විශ්වාස කරන අභිගේ හොදම යාලුවා එයාගේ ටැබ් එක දෙනකොට අභි ඒක හැමෝටම පේන විදියට ස්ක්‍රීන් එක ඔන් කරා..

..............................................................................................

Name : Jeon Jung-kook

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Name : Jeon Jung-kook

Age : 64

Birth : 1997.10.01

Born : Busan South Korea

Education : School of Performing Arts Seoul
Global Cyber University

0cupations : Singer, songwriter

Honours:   Hwagwan Order of Cultural Merit (2018)

Genres:  kpop

Instrument(s): Vocals

Years active: 2013–present

Labels : Bight

Memeber : of bts

..............................................................................................

👵 ක්..කුකී සමෝච්චන් ??

ස්ක්‍රීන් එකේ පේන අවුරුදු 60 ගානක වයසක පුද්ගලයෙකුගේ පින්තූරය දිහා ඇස්වල කදුලු පුරෝගෙන හිටපු ජන්ග්මි අභීගේ මූන බැලුවේ හරිටට අනිත් අය කෝ අහන්න වගෙයි..මොකද කොරියාවෙන් ආවට පස්සේ අනිත් අයට උනේ මොකක්ද කියලා එයාලා තාම ජීවත් වෙනවද කියලවත් ජන්ග්මි දන්නේ නෑ..

ත්‍රිමාණ 2061 || Non-fictional Hikayelerin yaşadığı yer. Şimdi keşfedin