#8🔞

244 29 49
                                    

උපරිම වේගෙන් ආපු ජිමින්ගේ වාහනේ ගේ ඉස්සරහින් නවත්තලා කොල්ලා යතුරත් ගාර්ඩ්ට විසික් කරන ගමන් ගේ ඇතුලට ඇවිදන් ගියා...

ජිනූව සති දෙකකින් විතර දැක්කේ නැති නිසා කොල්ලා ඉදියේ ජිනූව දකින්න ගොඩක් ආසාවෙන්...

"ජිනූ බේබී...."

ජිමින් පඩිත් ඇර ඇර පට ගාලා නැගලා ගිහින් එයාලගේ රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියා...

"ජිනූ...ඕ නානවා වගේ..."

කොල්ලා කාමරේ වටේම ඇස් යවලා ඇද උඩ වොශ් කරන ඇවිත් මාරු කරන්න දාලා ගිය ඇදුම් ටික දැකලා හිතද්දි ඒක හරි කියන්න වතුර සද්දෙත් ඇහුනා...

හුස්මක් ගත්ත කොල්ලා කෝල් එකකුත් අරන් පෝන් එක පැත්තකින් තියලා ඇදට පැනලා ඉදගනිද්දි එකපාරම කොල්ලගේ පස්සට මොකක් හරි යට උනා වගේ දැනුනා... ආපහු නැගිටලා ඒක අතට ගනිද්දි පොටෝ එකක් වෙන මුකුත් නෙමේ ඒ ජිමින්ගේ

"ඔයාට මන් නැතුව පාලු හිතිලනේ..."

කොල්ලා හිනා වෙලා මුමුනන ගමන් ඒක ලෑම්ප් ටේබල් එක උඩින් තියලා කෙල්ලගේ ඇදේ දාලා ගිහින් තිබ්බ ෆෝන් එක අතට ගත්තා...අරගන ඒක ඔන් කරද්දි කොල්ලගේ ඇස් හීන් කොරෝන හිනාව ඇදුනේ අවුරුදු දහාටේදි විතර දෙන්නගේ ක්‍යුට් කපල් පොටෝ එක දැකලා ඒක දිහා බලන් ඉදපු ජිමින් එහෙන්මම ගියේ ගැලරිය පැත්ත්ට ජිමින්ව හම්බුන කාලේ ඉදම් මේ දක්වා හැම මතකයක්ම කෙල්ල පරිස්සමට ආරක්ශා කරලා දකිද්දි...කොල්ලට තමන් ගැනම දුකක් ඇති උනේ අද වෙනකන්වත් කෙල්ලව තමන්ගේ කර ගනා බැරි වෙච්ච දුකට එහෙන්ම කොල්ලා මුල ඉදන්ම හැම මතකයක්ම බලන්න ගත්තේ හිතේ පසුතැව්විමක් වගේම සැනසුමක් ඉතිරි වෙද්දි...

පැය ගානක් තිස්සේ ඔහේ ශවර් එක යටට වෙලා තාමත් නොඉදුල් තමන්ගේ ඇගෙන් හිමීට ගලාගන යන සබන් වතුර දිහා බලන් ඉදපු ජිනූ නැගිටලා ශවරෙකත් ඕෆ් කරන් ටවල් එක දවටගන තව එකකින් කොන්ඩෙත් පිහ දදා එලියට යන්න ගියා තාමත් ජිනූ දන්නේ නෑ ජිමින් ඇවිත් ඉන්න බව...
ජිනූගේ පෝන් එක දිහා බලන් ඉදපු ජිමින් එහෙන්මම දොර ඇරෙන සද්දෙට ඒ පැත්ත බැලුවත් එක්කම ඇත්ත්ටම කොල්ලගේ කටේ කෙල ටිකත් හිදුනේ කෙල්ලව දැකලා...

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now