A/N NOTE 💙🍄

449 32 5
                                    

යෝ  දරැවනේ  එපිය දාන්න හදලත්  අද සතුට වැඩි....

මන්දාරම් දාන්න මම වැඩිය කැමැත්තෙන් හිටියෙ නැ මොකද ප්‍රශ්න එයි කියලා

අනික තමා කවුරැත් කියවන එකක් නැ කියලා.. අැත්තටම මන්දාරම් කියන්නේ මම කිසි කම්මැලි කමක් නැතුව ලියන කතාවක් තව කතා ගොඩක් පෙන්ඩින්  ලිස්ට් එකේ තිබුනත් එ්වා නොදා මේක කම්පීල්ට් කරලා ඉන්නවා කියලා හැමදාම හිතනවා...

එන එක කමෙන්ට් එක වුනත් එක වෝට්  එක වුනත් මට හරියට වටිනවා..

ඉතිම් මන්දාරම්  views 500  අද සම්පුර්ණ කරා මං වගේ අලුත් ඔතර්  කෙනෙක්ට 500 ක් කියන්නේ ලෝකු  දෙයක්...

ඉතින් මන්දාරම් එක්ක එකතු වෙච්චි හැමෝටම  ස්තූති එ් වගේම මම ගොඩක් ඔයාලට අාදරේයි මට මේක ලෝකු දෙයක් අැත්තටම අහස් වල කඳුළු පුරෝගෙන තමා මම මේක ටයිප් කරන්නෙත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මන්දාරම් එක්ක එකතු වෙච්චි හැමෝටම  ස්තූති එ් වගේම මම ගොඩක් ඔයාලට අාදරේයි මට මේක ලෝකු දෙයක් අැත්තටම අහස් වල කඳුළු පුරෝගෙන තමා මම මේක ටයිප් කරන්නෙත්..

අනික මාත් එක්ක මගේ ශක්තියට හිටපු කෙනෙක් ඉන්නවා එයාවත් මතක් කරන්න ඔනි එයා තමා මම කඩා වැටෙන හැමතිස්සෙම මං එක්ක හිටියෙත් ඉතිම් නවා💙 තැන්කිව් මාත් එක්ක ඉන්නවට... Nani_1030

ඉතින් ළමයිනේ  හේශල දරුවයි වරැන් දරුවයි ඔයාලට ගොඩක් අාදරේයි

ඉතින් ළමයිනේ  හේශල දරුවයි වරැන් දරුවයි ඔයාලට ගොඩක් අාදරේයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෙට දහතුන්වෙනි මන්දාරම අරන් LUNA එන්නම්...

අාදරේයි අාදරේයි.. ගොඩක් අාදරේයි🍄🌧💙🌕

මන්දාරම් 🌧🍄Where stories live. Discover now